Month: March 2025

දකුණු ඇමරිකාවේ ටොනේඩෝ කුණාටුවකින් පුද්ගලයන් මිය යයි

ගිනිකොණදිග ප්‍රාන්ත කිහිපයක් හරහා හමා ගිය මාරාන්තික ටොනේඩෝ කුණාටුවලින් එක්සත් ජනපදයේ පුද්ගලයින් 34දෙනෙක් මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ කැන්සාස්හි දූවිලි කුණාටුවක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 08දෙනෙක් මියගොස් ඇති…

විදේශ රැකියා අවස්ථා ගැන දැනුම්දීමක්

ඉදිරියේදී දකුණු කොරියාවේ රැකියා අවස්ථා 7,600ක ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් වෙත ලබාදීමට අපේක්ෂා කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් ප්‍රකාශ කළා. ඒ ඊයේ (15) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්. ඔහු…

පුංචි ඡන්දයට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම සම්බන්ධව නිවේදනයක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය කරුණු 11කින් සමන්මිතයි. කිසියම් අපේක්ෂකයෙක් නාමයෝජනා පත්‍රයේ අත්සන්…

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් ප්‍රකාශයක්

රෝගීන් දුෂ්කරතාවයට පත්වන අයුරින් සෞඛ්‍ය සේවය අඩපණ වන ආකාරයට කටයුතු කරන්නේ නම් ජනතාව වෙනුවෙන් තීන්දු ගැනීමට වත්මන් රජය බැඳීසිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. ඒ සමස්ත ලංකා වකුගඩු…

අ.පො.ස. (සා. පෙළ) විභාගය ගැන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්

හෙට (17) ආරම්භ වන අ.පො.ස. (සා. පෙළ) විභාගයේ පූර්ව සූදානම් කටයුතු පිළිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද පවත්වා තිබෙනවා. ඒ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන්. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට…

තෙල් නල මාර්ගයක දෝෂයක්

කොළොඹ වාරයේ සිට කොළොන්නාව දක්වා සම්බන්ධ කරන තෙල් නල මාර්ග 2න් එක් නලයක දෝෂයක් හඳුනාගෙන තිබෙනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ඉතිරි නල මාර්ගය ඔස්සේ ප්‍රමාණවත් ලෙස ඉන්ධන…

යේමනයේ හූති සටන්කාමීන්ට ඇමරිකාවෙන් ගුවන් ප්‍රහාර

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගවලට අනුව ඇමරිකාව විසින් යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව සහ වෙනත් රටවල නෞකා හූතිවරුන් විසින් කොල්ලකෑම්…

බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් ආරම්භ වෙයි

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 10වනදා ආරම්භ වන බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ ජයලත් පෙරේරා සඳහන් කළේ අදියර දෙකක් යටතේ විවාදය පැවැත්වෙන බවයි. ඒ…

ප්‍රදේශ කිහිපයකට වැසි

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (16) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්…

කියුබාවේ විදුලිය ඇන හිටියි

කියුබාවේ විදුලිබල පද්ධතිය ඊයේ (14) රාත්‍රියේ බිඳ වැටීමෙන් රට පුරා විදුලිය ඇනහිට තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එමඟින් මිලියන 10කට අධික ජනතාවකට බලපෑම් එල්ල වූ බවයි. එමෙන්ම ඩීස්මෙරෝ උපපොළේ ඇති…