උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
නානුඔය ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු විය හැකි බවයි.
නානුඔය ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු විය හැකි බවයි.
2026 වර්ෂයේදී නොමිලේ පාසල් නිල ඇඳුම් ලබාදීමට චීන රජය එකඟ වූ බව විදේශ ඇමති විජිත හේරත් ප්‍රකාශ කළා. ඒ අද (15) පාර්ලිමේන්තුවේදීයි.
එළඹෙන අප්‍රේල් මස මුල්දින කිහිපයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙරට සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා. ඒ අද (15) පාර්ලිමේතුවේ අදහස් දක්වමින්. එහිදී ඔහු වැඩිදුරටත් කියා…
රුපියල් 1,500ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙක් අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් බවයි වාර්තා වන්නේ. අඩිප්පල ප්‍රදේශයේ…
මෙරට පෞද්ගලික අංශයේ සේවිකාවන් සඳහා මාස 3ක ප්‍රසූත නිවාඩු දීමනා ගෙවීමට රජයට රුපියල් බිලියන 7.4ක් පමණ වැය වනු ඇති බව පර්යේෂිකාව සඳහන් කර තිබෙනවා. ඇය පැවසුවේ එසේ මුදල් වෙන්කර දීමනා…
වසර 8කට පමණ පසු රියදුරන් 100ක් බඳවා ගැනෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව වාර්තා කර තිබෙනවා. මේ වන විට දුම්රිය රියැදුරු 150 කගේ පමණ හිඟයක් පවතින බවත්, දුම්රිය ප්‍රමාදයන්ට, අවලංගු වීම්වලට රියැදුරන්ගේ…
ලංකාවේ දිනකට වකුගඩු රෝගය නිසා පුද්ගලයන් 5 දෙනෙක් මියයන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසනවා. නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගෙන් 10%ක් දිගු කාලීන වකුගඩු…
මාර්තු 17වනදා සිට 19දා දක්වා පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වාත්, මාර්තු 20වනදා මධ්‍යහ්න 12.00 දක්වාත් නාමයෝජනා භාර ගැනීම තේරීම් භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සිදුකරන බව මැතිවරණය කොමිෂන් සභාව…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන්…
හිනිදුම ප්‍රදේශයේ ගිං ගඟේ ගිලී පුද්ගලයන් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 38 හා 49 හැවිරිදි වියේ පසුවන අක්මීමන හා පොද්දල ප්‍රදේශවල පදිංචිකරුවන්…