Month: March 2025

විදේශීය මත්පැන් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය මත්පැන් බෝතල් තොගයක් හා කරදමුංගු තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගුවන්තොටුපොළ පොලීසිය විසින්. සැකකරු වයස අවුරුදු 29ක් වන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්…

අද ඩොලරයේ තත්ත්වය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (14) ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතිනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 291.50ක් ලෙස සටහන් වුණා. එමෙන්ම එහි…

මාස 3ට ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි 1401ක්

මේ වසරේ මුල් මාස 03 තුළදී ළමා ආර­ක්ෂක ගැටලු සම්බ­න්ධ­යෙන් ජාතික ළමා ආර­ක්ෂක අධි­කා­රි­යට පැමි­ණිලි 1,401ක් ලැබී ඇති බව එම අධි­කා­රිය පවසනවා. පසු­ගිය මාස 03 තුළදී වැඩිම පැමි­ණිලි සංඛ්‍යා­වක් ලෙස…

ජනපති-සරසවි ඇදුරන් හමුවෙයි

සියලු වෘත්ති­ක­යන්ගේ ගැටලු පිළි­බ­ඳව රජ­යට මනා අව­බෝ­ධ­යක් ඇති බවත්, ඒ පිළි­බඳ සංවේ­දීව කට­යුතු කර­මින් සියලු දෙනාගේ අයි­තීන් සුර­ක්ෂිත කිරී­මට රජය කැප වී සිටින බවත් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක පවසනවා. ජනා­ධි­ප­ති­ව­රයා…

වගා හානි වන සතුන් ජාතික සංගණනය හෙට

කෘෂි භෝග සඳහා හානි පමු­ණු­වන වන සතුන් පිළි­බඳ ජාතික සංග­ණ­නය හෙට (15) උදෑසන 8.00 – 8.05ත් අතර කාල සීමාව තුළ පැවැ­ත්වී­මට සියලු කට­යුතු සූදා­නම් කර තිබෙනවා. කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශයේ අධ්‍යක්ෂ (කෘෂි…

අනුරාධපුර රෝහලේ ආරක්ෂාව දැඩි කරයි

අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහලේ ආර­ක්ෂාව දැඩි කිරී­මට පිය­වර ගෙන තිබෙනවා. ඒ උතු­රු­මැද පළාත් ආණ්ඩු­කාර කාර්යා­ලයේදී විශේෂ සාක­ච්ඡා­වක් මගින්. අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහලේ ආර­ක්ෂක තත්ත්වය තහ­වුරු කිරී­මට අවශ්‍ය පිය­වර ගැනීම පිළි­බඳ එහිදී සාකච්ඡා…

ඉතා­ලියේ නාපෝලි නුව­රට වසර 40කට පසු භූක­ම්ප­න­යක්

ඉතා­ලියේ නාපෝලි නුවර ඊයේ (13) රිච්ටර් මාප­කයේ 4.4ක භූක­ම්ප­න­යක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ පොසෝලි සහ බග්නොලි වෙරළ තීරය ආස­න්නයේ සිදුවී ඇති එම භූක­ම්ප­න­යෙන් පසු අතුරු කම්පන 6ක් පමණ…

බදුලු ඔයේ හා මහි­යං­ගණ පාරේ බෝක්කු­වක් යට මළ සිරුරු දෙකක් හමුවෙයි

බෝක්කු­වක් යට අබි­ර­හස් ලෙස මිය­ගොස් සිටි නාඳු­නන පුද්ග­ල­යන් දෙදෙ­නෙක්ගේ මළ සිරුරු දෙකක් ඊයේ (13)සොයාගෙන තිබෙනවා. ඒ බදුල්ල තල්දෙන බදුලු ඔයේ සහ මහි­යං­ගණ මාර්ගයේදීයි. බදුල්ල පොලී­සියේ නිල­ධා­රින් සහ බෝලි­යද්ද වසම් භාර…

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය මැඬ­ලීමේ කොමි­සම් සැසියේ මුල්පු­ටුව ඉන්දි­යා­වට

ගෝලීය මත්ද්‍රව්‍ය මැඬ­ලී­මට ප්‍රති­පත්ති සම්පා­ද­නය කරනු ලබන එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය මැඬ­ලීමේ කොමි­සමේ 68 වැනි සැසි­වා­රයේ සභා­ප­ති­ ධු­රය ඉන්දි­යා­වට හිමි වී තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ ඉන්දීය නිත්‍ය…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල…