Month: March 2025

රන් මිල ඉහළට

පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය මේ වන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව රන් අවුන්සයක මිල රුපියල් 863,81ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා…

මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට

මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයෙක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපොළ ශාඛාවේ නිලධාරීන් විසින්. ඔහු ඩුබායි බලා පිටත්ව යාමට…

සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනයට එජා සංවිධානයෙන් සහය

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වල සංවර්ධනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට සහාය දක්වන බව එම සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාක් ඇන්ඩු ෆ්‍රාන්ච් පවසා තිබෙනවා. ඒ මාක් ඇන්ඩෙ ෆ්‍රාන්ච් මහතා…

දුම්බර මිටියාවතේ පැසුණු කරාබු නෙළන්නට වැස්සෙන් බාධා

පවතින වර්ෂාව නිසා දුම්බර මිටියාවතේ පැසුණු කරාබු අස්වැන්න නෙළා ගැනීමට බාධාවක් වී ඇති බව ගොවියෝ පවසනවා. ගොවියන් පවසා ඇත්තේ ගස් නැඟ කරාබු කිලෝවක් නෙළීමට කම්කරු කුලිය වශයෙන් කිලෝවකට රුපියල් දෙසිය…

රතු පල්ලිය අසල ගින්නක් හටගනීයි

පිටකොටුව ප්‍රධාන වීදියේ රතු පල්ලිය අසල වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා. ගිනි නිවන හමුදාව සඳහන් කළේ එම ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 04ක් පිටත් කර යවා ඇති බවයි.

සිසුවෙක් දණ ගස්වා පහර දුන් ටියුෂන් ගුරුට වැඩ වරදීයි

සිසුවෙක් දණ ගස්වා සිසුවියක ලවා වේවැල් පහර දුන් බව කියන උපකාරක පන්ති ගුරුවරයෙක් වන යෝෂිත හෙට්ටිආරච්චිගේ විදෙස් ගමන් තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා. එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේ මේ සම්බන්ධයෙන්…

රණ­ති­සර සම්මා­නය ආචාර්ය වික්ටර් රත්නා­ය­ක­යන්ට

වික්ටර් රත්නා­ය­ක­යන්ගේ 83 වැනි ජන්ම දින සැමරුමේදී ප්‍රවීණ ගායන ශිල්පී විශා­රද සුනිල් එදි­රි­සිං­හ­යන් සහ සර­ස­විය කර්තෘ ආචාර්ය නුවන් නය­න­ජිත් කුමාර එක්ව රණ­ති­සර සම්මානය පිරි­නමා තිබෙනවා. ඒ කොළඹ මියු­සි­යස් විද්‍යාල ශ්‍රව­ණා­ගා­ර­යේදීයි.…

විදේශ රටක නිෂ්පා­දිත පිස්තෝල 2ක් පත­රොම් 143ක් පාළු ළිඳ­කින් හමු­වෙයි

විදේශ රටක නිෂ්පා­දිත පිස්තෝල 02ක්, රිවො­ල්ව­ර­යක් සහ පත­රොම් 143ක් කඩු­වෙල පොලිස් ස්ථානයේ නිල­ධා­රින් පිරි­සක් විසින් සොයා­ගෙන තිබෙනවා. ඒ කඩු­වෙල වැලි­විට පල්ලිය පාර ප්‍රදේ­ශයේ පාළු ළිඳක තිබියදීයි. පොලීසිය පවසා ඇත්තේ මෙම…

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදයි

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට තම උපන් ගම වන කිඹුල්වත් පුරයට වැඩම කිරීම සිදු කළ දිනය ලෙසට මැදින් පුර පසළොස්වක පොහොය දිනය…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

නැගෙනහිර පළාතේ සහ මුලතිව් දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක…