ප්‍රධාන ජලාශ 42ක් වාන් දමයි
දිවයින පුරා පවතින වර්ෂාපතනයත් සමඟ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන ප්‍රධාන ජලාශ 42ක් අද (12) වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ…
දිවයින පුරා පවතින වර්ෂාපතනයත් සමඟ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන ප්‍රධාන ජලාශ 42ක් අද (12) වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ…
2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු කාලය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පළමු පාසල් වාරයේ පළමුවන අදියර එළඹෙන 14 සිකුරාදා දිනෙන් අවසන්…
ලංකාවේ සිවුවැනි පොලිස් ස්ථානාධිපතිනිය ලෙසත් සබරගමුව පළාතේ පොලිස් ස්ථානයක ප්‍රථම කාන්තා පොලිස් ස්ථානාධිපතිනිය ලෙසත් කාන්තා ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ. ඒ. අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර පත්වී තිබෙනවා. ඒ කෑගල්ල පොලිස් කොට්ඨාසයට අයත්…
නුවරඑළිය, කඳපොළ සිට නුවරඑළිය නගරය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්‍රපාතයේ ඇති තේ වත්තට පෙරළී තිබෙනවා. ඒ නුවරඑළිය කඳපොළ ප්‍රධාන මාර්ගයේ බොරලන්ද ප්රදේශයේදීයි. නුවරඑළිය…
පොල් පැළ ලක්ෂ 4ක් අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 02ක් අතරේ බෙදාදීමට රජය තීරණය කර තිබෙනවා. පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි සඳහන් කළේ මේ යටතේ එක් පවුලකට පොල්…
ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම අවශ්‍ය පිරිස් වෙතණය මුදල් ලබාදීම සඳහා සමෘද්ධි අරමුදලෙන් රුපියල් බිලියන 55ක් වෙන් කිරීමට රජය යෝජනා කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ සංවර්ධනයේ ප්‍රතිලාභ සාධාරණව…
එලෝන් මස්ක්ට අයත් එක්ස් සමාජ මාධ්‍යජාලය ගෝලීය වශයෙන් බිඳ වැටී තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ට්විටර් නමින් හඳුන්වනු ලැබූ එම සමාජ මාධ්‍යජාලයට ප්රවේශවීමට නොහැකි බවට ලොව පුරා රටවල් රැසක එක්ස්…
නැඟෙනහිර අප්‍රිකානු රටක් වන මුරුසි රාජ්‍යයේ ජාතික දිනය අදට (12) යෙදී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ජාතික දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි…
ශාරීරික අධ්‍යාපනය උගන්වන ගුරුවරයෙක් හදිසියේම ක්ලාන්ත වී බිම ඇදවැටීමෙන් පසුව මියගොස් තිබෙනවා. ඒ යාපනය, නෙල්ලිඅඩි විද්‍යාලයේදීයි. රෝහලේ වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ යාපනයට පවතින අධික රස්නය නිසා මේ ගුරුවරයා විජලනයට පත්ව…
උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල සහ මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම දිවයිනේ…