මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩීයයි
වැල්ලවත්ත කොල්ලුපිටිය අතර මුහුදුබඩ මාර්ගයේ පීල්ලක් කැඩී ගොස් තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි.
වැල්ලවත්ත කොල්ලුපිටිය අතර මුහුදුබඩ මාර්ගයේ පීල්ලක් කැඩී ගොස් තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි.
හිටපු පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඔහුව අත්අඩංගුවට ගත් බවයි. ඩුටර්ටේ සිය ධූරයේ සිටි කාලය තුළ පුළුල් හා කුරිරු මත්ද්‍රව්‍ය විරෝධී…
හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහුට අයත් අත්තනගල්ල ප්‍රදේශයේ ඉඩමක තිබී ටී 56 ගිනි අවියක්, මැගසින් 02ක්, පතොරොම් 130ක් බෝර 12 ගිනි අවියක් සොයා ගැනීමත්…
කැනඩාවේ ලිබරල් පාලක පක්ෂයේ නව නායකයා සහ අගමැතිවරයා පත් කරගැනීම සඳහා පැවැති මැතිවරණ කොට්ඨාස ඡන්ද විමසීමෙන් 59 හැවිරිදි බැංකුකරුවෙක් වන මාක් කාර්නි ජයග්‍රහණය කර තිබෙනවා. ඒ අනුව ඔහු කැනඩාවේ 24…
යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී අනතුරක් සිදුවී තිබෙනවා. ඒ මීගහතැන්න වලල්ලාවිට මාර්ගයේ මාකලන්දාව ප්‍රදේශයේදීයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මීගහතැන්න රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.
මගී ප්‍රවාහන බස් රථයක ඉදිරිපස පාපුවරුව අසල ගමන් ගත් පුද්ගලයෙක් ඊයේ (10) බස් රථයෙන් ඇද වැටී මියගොස් තිබෙනවා. ඒ රුවන්වැල්ල පොලිස් වසමේ හුඹස්වලාන ප්‍රදේශයේදීයි. රුවන්වැල්ල දෙස සිට දන්නෝරුව දෙසට ධාවනය…
වෙළෙඳපොළේ විකිණීමට ඉදිරිපත් කර ඇති කාබනික නිෂ්පාදන නියාමනය කිරීමෙහිලා ජාත්‍යන්තර වෙළෙඳ කොමිසම සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සාමූහිකව කටයුතු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ ජාත්‍යන්තර වෙළෙඳ කොමිසම සහ පාරිභෝගික කටයුතු…
සිරියානු රජයේ හමුදාව සහ හිටපු නායක බෂාර් අල් අසාද්ගේ හිතවාදී සන්නද්ධ කණ්ඩායම් අතර ගැටුම් උත්සන්න වී රට පුරා සිවිල් යුද්ධයක් ව්‍යාප්ත වී තිබෙනවා. බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් සිරියානු මානව හිමිකම් නිරීක්ෂණ…
15හැවිරිදි බාල වයස්කාර දැරියක් ජෝර්දානයේ නිවසක මෙහෙකාර සේවයට යවා මිනිස් වෙළෙඳාම සිදු කළ පුද්ගලයෙක් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවමක් මතයි. පොලීසිය සඳහන්…
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ මාතලේ, නුවර-එළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…