Month: March 2025

දරුණු සුළි කුණා­ටු­වක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල් 426ක් වසා දමයි

ඔස්ට්‍රේ­ලි­යාවේ නිව්ස­වු­ත්වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත­ව­ලට බලපෑ ඇල්ෆ්‍රඩ් සුළි කුණා­ටුව ලක්ෂ 3කට අධික ජන­තාව අඳු­රට ඇද දමා ඇති බවද, නිවාස, මහා­මාර්ග සහ රථ­වා­හන විශාල සංඛ්‍යා­වක් විනා­ශ­යට පත් කර තිබෙනවා. මෙවැනි සුළි…

දහම් පාසල් අධ්‍යාපනය ඉහළ නැංවීමට රජයේ අවධානය යොමුවෙයි

දහම් පාසල් අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා ආණ්ඩුවේ විශේෂ අවධානය යොමු වී තිබෙන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා…

මලාලා වසර 13කට පසු පකිස්ථානයේ සංචා­ර­යක

නොබෙල් සාම ත්‍යාග­ලාභී ලෝක ප්‍රකට සමාජ ක්‍රියා­කා­රි­නි­යක වන මලාලා යූසු­ෆ්සායි වසර 13කට පසු යළි සිය උපන් බිම වන පකිස්ථානයට පැමිණ තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ 27 හැවි­රිදි වියෙහි පසු­වන ඇය…

ඇමරිකාවේ ප්‍රසිද්ධ ගායකයෙක් දිවයිනට පැමිණෙයි

ප්‍රසිද්ධ ඇමරිකානු ගායක Aloe Blacc අද (10) උදෑසන මෙරටට පැමිණ තිබෙනවා. ඒ විද්‍යා සහ තාක්ෂණ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරියගේ ආරාධනාවකට බවයි වාර්තා…

කැන­ඩාවට අදනව අග­මැතිවරයෙක් පත්කිරීමට සුදානමක්

කැන­ඩාවේ ලිබ­රල් පාලක පක්ෂයේ නව නාය­කයා පත් කර­ගැ­නීම සඳහා වන මැති­ව­රණ කොට්ඨාස ඡන්ද ප්‍රකා­ශය පැවති අතර නව පක්ෂ නාය­කයා නිවේ­ද­නය කිරීම අද (10) සිදුකර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ කැන­ඩාවේ…

වරෙන්තුකාරියක් කොටුවෙයි

හැටන් මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නිකුත් කළ වරෙන්තුවකට අදාළ සැකකාරියක් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හැටන් දුම්රියපොළ අසලදී හැටන් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවට ගත් සැකකාරිය…

බංග්ලා­දේ­ශයේ තහ­නම් සංවි­ධාන රැලි­ය­කට පොලී­සි­යෙන් කඳු­ළු­ ගෑස් ප්‍රහාර

බංග්ලා­දේ­ශයේ තහ­නම් කරනු ලැබූ අන්ත­වාදී ඉස්ලා­මීය කණ්ඩා­ය­මක් විසින් පව­ත්වනු ලැබූ රැලි­යක් විසු­රුවා හැරී­මටපොලී­සිය කඳුළුගෑස් සහ බැටන් පොලු භාවිත කිරීම හේතු­වෙන් ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරී ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩකා…

වසර 15කට පසු ඇමරිකාවේ පළමු මරණ දඬු­වම ද්විත්ව ඝාත­ක­යෙක්ට

තම හිටපු පෙම්ව­ති­යගේ මවුපි­යන්ට පහර දී ඝාත­නය කිරීමේ චෝද­නා­වට වර­ද­කරු වූ අමෙ­රි­කාවේ දකුණු කැරො­ලිනා ප්‍රාන්තයේ පුද්ග­ල­යෙක්ට එරෙ­හිව පසු­ගි­යදා මරණ දඬු­වම ක්‍රියා­ත්මක කර තිබෙනවා. බ්‍රැඩ් සිග්මන්ට මරණ දඬු­වම නියම වී ඇත්තේ…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සහ මාතලේ, නුවර-එළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන්…

දකුණු කොරියානු ජනාධිපති රැඳවුම් භාරයෙන් නිදහස් වෙයි

රටට එරෙහිව කුමන්ත්‍රණයක් කළ බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් රැඳවුම් භාරයෙන් නිදහස ලබා තිබෙනවා. ඒ ඔහු නිදහස් කරන්නැයි අධිකරණය ලබාදුන් තීන්දුවක් සැලකිල්ලට…