Month: March 2025

ඉන්දීය ජාතිකයන් 15දෙනෙක් පිටුවහල් කරයි

මෙරට ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කරමින් සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ සිටි ඉන්දීය ජාතිකයන් 15දෙනෙක් පිටුවහල් කර තිබෙනවා. මෙම ඉන්දීය ජාතිකයන් පිරිස යාපනය ප්‍රදේශයේ යම් ආගමික කණ්ඩායමක ප්‍රචාරණ කටයුත්තක සහ…

ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම සඳහා සාකච්ඡා

ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම සඳහා වන සාකච්ඡා සඳහා සහභාගී වීමට හමාස් සංවිධානය සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව හමාස් සංවිධානයේ නියෝජිතයන් ඊජිප්තුවේ කයිරෝ නුවරදී සටන් විරාමයට…

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ (08) දිනයේදීයි. පිළියන්දල – කොළමුන්න ප්‍රදේශයේදී පුද්ගලයෙක්ගේ නිවසට අයුතු ලෙස ඇතුල් වී පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් පොලිසියට ලැබුනු පැමිණිල්ලක්…

යාපනය – තමිල්නාඩු අතර ගුවන් ගමන් ඇරඹෙන දිනය ප්‍රකාශයට පත් කරයි

යාපනය හා තමිල්නාඩුව අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සමගම තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන 30වනදා සිට එම කටයුතු ආරම්භ කරන බවයි වාර්තා වන්නේ. ඉන්ඩිගෝ ගුවන් සමගම…

හෙරොයින් සමඟ තරුණියක් අත්අඩංගුවට

මහා පරිමාණව හෙරොයින් ජාවාරමක් කළ තරුණියක් හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දිවුලපිටිය ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් තරුණිය වයස අවුරුදු 21ක් වන දිවුලපිටිය හොරගස්මුල්ල ප්‍රදේශයේ…

ඇමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනයට විරෝධතාවක්

ඇමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනයට සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේදී විරෝධතාවක් පවත්වා තිබෙනවා. ඒ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයට අදාළව ට්‍රම්ප් පරිපාලනය ගෙන ඇති සංශෝධනවලට විරෝධය පළ කරමින්. විදෙස් මාධ්‍ය සඳහන් කළේ විද්‍යාත්මක පර්යේෂණ සඳහා මූල්‍යාධාර…

සුමේධ රණසිංහ ජාතික වාර්තාවක් පිහිටුවයි

හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට සුමේධ රණසිංහ අද (09) සමත් වුණා. ඒ දියගම පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ දෙවන අදියරේදීයි. එහිදී සුමේද රණසිංහ මීටර…

රුහුණ විශ්ව විද‍්‍යාලයේ නව උපකුලපති වැඩ භාරගනියි

රුහුණ විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය P.A. ජයන්ත පත්කර තිබෙනවා. ඒ අනුව ඔහු ඊයේ (08) සිය ධූරයේ වැඩ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය P.A. ජයන්ත…

දරුවන්ට කායික දඬුවම් තහනම් කිරීමට පනතක් නිර්මාණය කිරීමට පියවර

දරුවන්ට කායික දඬුවම් සිදුකිරීම තහනම් කිරීම සම්බන්ධයෙන් පනතක් නිර්මාණය වී ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා. ඒ ඊයේ (08) පාර්ලිමේන්තුවේ පැවති ළමා හා කාන්තා කටයුතු…

අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව ලබන 26වනදා ජනතා අයිතියට

නවීන උපකරණ සහ පහසුකම්වලින් සමන්විත අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව මෙම මස 26වනදා ජනතා අයිතියට පත්කිරීමට සැලසුම් කර තිබෙනවා. ලුණු ලේවායේ මෙහෙයුම් කටයුතු සමාලෝචනය කිරීම සදහා අමාත්‍ය සුනිල් හඳන්නෙත්ති එහි නිරීක්ෂණ චාරිකාවකට…