Month: March 2025

පොලීසියේ නිලධාරීන් 33කට ස්ථාන මාරුවීම්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 05දෙනෙක්ට සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 28දෙනෙක්ට පොලිස් මූලස්ථානයෙන් ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. එම මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතිය පරිදි එම ස්ථාන මාරුවීම්…

ශූරයන්ගේ කුසලානයේ අවසන් තරඟය අදයි

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය අද (09) ඩුබායිහිදී පැවැත්වෙනවා. ඒ ඉන්දියාව සහ නවසීලන්තය අතරයි. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරඟය මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක්

දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් හෙට සහ අනිද්දා දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එහි සඳහන් වන්නේ විශේෂයෙන් අද(09) නැගෙනහිර සහ ඌව…

පාකිස්ථානය ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයේ ඉදිරියට

2025 ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයේ (GTI) දෙවන ස්ථානයට පාකිස්ථානය පැමිණ තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ පාකිස්ථානය තුළ ත්‍රස්ත ප්‍රහාරවල විශාල වැඩිවීමක් සහ සිවිල් වැසියන්ගේ මරණ සංඛ්‍යාව ඉහළයෑම හේතුවෙන් බවයි. ඒ…

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් කොටුවෙයි

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 82යි මිලිග්‍රෑම් 400ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නවගමුව පොලිස් වසමේ බටගේවත්ත ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25 ක් වන රණාල…

ශ්‍රී ලංකා මහ බැංකුවේ විදෙස් සංචිත ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම 2025 පෙබරවාරි මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,095ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. 2025 ජනවාරි මාසය අවසන්…

හම්බන්තොටින් රොකට් යැවීමට සැලසුම් කරයි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශයක ඩොලර් මිලියන 1.7ක් වැය කර රොකට් ගුවන්ගත කිරීමේ පථයක් ( Aero space pad ) ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට ඉන්දියාව සහ ජපානය සළකා බලා තිබෙනවා. මෙම…

ඡන්දෙට වාහන ගැනීම ගැන මැතිවරණ කොමිසමෙන් පණිවිඩයක්

පසුගිය ඡන්ද වීමසීම්වලදී රාජ්‍ය ආයතන පොරොන්දු වූ පරිදි මැතිවරණ රාජකාරී කටයුතුවලට වාහන ලබාදී නොතිබුණේ යැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව චක්‍රලේඛයෙන් දැනුම් දී ඇත්තේ ඡන්ද රාජකාරිවල…

ජනපතිගෙන් කාන්තා දිනයට පණිවිඩයක්

අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ජනාධිපතිවරයා විසින් විශේෂ පණිවිඩයක් සහිත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ ජාත්‍යන්තර කාන්තා දිනය සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරයේ ජයග්‍රහණයක් බවයි.…

ඛනිජ තෙල් ඇණවුම්කරුවන්ගේ තීරණය ගැන දැනුම්දීමක්

ඉන්ධන බෙදුම්කරුවන්ට මෙතෙක් ලැබුණු කොමිස් මුදල කප්පාදු කිරීම සම්බන්ධයෙන් එළඹෙන 18වනදා පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී ඛනිජ තෙල් සංස්ථාව දක්වන ප්‍රතිචාරය අනුව ඉදිරි ක්‍රියාමාර්ගය තීරණය වන බව එම සංගමයේ උප සභාපති කුසුම්…