ට්‍රැෆික් පොලිස් නිල ඇඳුමට කැමරාවක්
රථවාහන රාජකාරියේ යෙදෙන ඇතැම් නිලධාරීන්ට විවිධ පුද්ගලයන් විසින් චෝදනා එල්ල කරන බවත් නිළධාරීන්ගේ නිල ඇඳුම්වල කැමරා පැළඳ සිටීමෙන් එම චෝදනාවල සත්‍ය – අසත්‍යතාව තහවුරු කරගත හැකි බවත් රථ වාහන පොලීසිය…
රථවාහන රාජකාරියේ යෙදෙන ඇතැම් නිලධාරීන්ට විවිධ පුද්ගලයන් විසින් චෝදනා එල්ල කරන බවත් නිළධාරීන්ගේ නිල ඇඳුම්වල කැමරා පැළඳ සිටීමෙන් එම චෝදනාවල සත්‍ය – අසත්‍යතාව තහවුරු කරගත හැකි බවත් රථ වාහන පොලීසිය…
ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ ‘ කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා අයිතිවාසිකම් සමානාත්මකව සවිමත් කිරීම’ යන්නයි. කාන්තා දිනයේ මූල බීජය රෝපණය වුණේ වර්ෂ 1908දීයි.…
දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වය මාර්තු 10, 11 යන දිනවල තාවකාලිකව වෙනස් වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම දිවයිනේ ස්ථාන කිහිපයක, විශේෂයෙන්…
ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝග මත මේ සතියේදි ක්‍රියාත්මක කළ නව තීරුබදුවලට එරෙහිව අවසානය දක්වා සටන් කරන බව චීනය ප්‍රකාශ කර තිබෙනවා. චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියැං…
හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මොරටුවැල්ල ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 50ක් වන මොරටුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ වැඩිදුර…
ඇමරිකාවේ මධ්‍යම හා නැඟෙනහිර කලාපයේ පැතිරී යන දරුණු හිම කුණාටු හේතුවෙන් පුද්ගලයන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එරට කාලගුණ විද්‍යා ඒකකය නිවේදනය කර ඇත්තේ නෙබ්‍රස්කා සහ මිසිසිපි ප්‍රාන්තවල තිදෙනෙක් බැගින්…
මොළය මියගිය කාන්තාවකගේ නීරෝගි අවයව ලබා ගෙන මරණයේ අබියස සිටි රෝගීන් 2නෙක්ට අවයව බද්ධ කර සාර්ථක සැත්කමක් කිරීමට හම්බන්තොට රෝහල් වෛද්‍යවරුන් සමත් වී තිබෙනවා. ඒ අවයව ලබා ගැනීමට ක්ෂණිකව ඥාතීන්…
නැඟෙනහිර ඉන්දීය මුහුදු තීරයේ පිහිටි අන්දමාන් සහ නිකොබාර් දූපත්වල ස්වාභාවික හයිඩ්රජන් සංචිත තැන්පත් වී ඇති බව පළමු වරට සොයාගෙන තිබෙනවා. ඉන්දියාවේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අසිට් සාහා ප්‍රකාශ…
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගුරුකුඹුර ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වන ගුරුකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන…
පාකිස්ථානයේ දැරියන්ගෙන් මිලියන 19කට ආසන්න ප්‍රමාණයක් අවුරුදු 18ට පෙර විවාහ දිවියට ඇතුළත් වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වන යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවකින් අනාවරණය කළේ ඉන් මිලියන 4.6ක දැරියන්ප්රමාණයක් අවුරුදු 16ට…