Month: March 2025

ගාසා ප්‍රති­සං­ස්ක­ර­ණ­යට අරාබි රට­ව­ලින් ඩොලර් බිලි­යන 53ක සැල­සු­මක්

මිලි­යන 2කට අධික පල­ස්තී­නු­වන් ඉවත් කර ගාසා තීරය අත්පත් කර­ගැ­නීමේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සැල­සු­මට එරෙ­හිව අරාබි රට­වල් විසින් ගාසා තීර­යට ඩොලර් බිලි­යන 53ක විකල්ප ප්‍රති­සං­ස්ක­රණ සැල­සු­මක් අනු­මත කර තිබෙනවා. ඒ ඊජි­ප්තුවේ…

දිවයින පුරා වැසි රහිත කාලගුණයක්

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා නිකුත් කරමින් සඳහන් කළා. දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින…

අනවසර ඇතුළු වීම පිළිබඳ තායිවානයෙන් චෝදනා

චීන­යට අයත් ප්‍රහා­රක ගුවන් යානා 45ක් සිය ගුවන් සීමා­වට අන­ව­ස­ර­යෙන් ඇතුළු වූ බවට තායි­වා­නය චෝදනා එල්ල කර තිබෙනවා. තායි­වාන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය නිවේ­ද­නය කර ඇත්තේ ප්‍රහා­රක ගුව­න්යානා 45ක් සහ යුද නැව්…

හිමාල කඳුවැටියේ අයිස් කඩා වැටීමෙන් 8ක් ජීවීතක්ෂයට

හිමාල කඳුවැටියේ සිදුවූ අයිස් කඳු කඩා වැටීමකින් ඒ අසල පිහිටි ඉදිකිරීම් වැඩබිමක සේවකයක් 8 දෙනෙක් හිම සහ අයිස් කුට්ටිවලට යටවී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ උතුරු ඉන්දියාවේ උත්තර්කාන්ඩ් ප්‍රාන්තය ආසන්නයේදීයි. එම…

පොලීසිය පොලිස්පති සොයයි

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ, 2023 දෙසැම්බර් 31 වනදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ W…

මෙරට නිෂ්පාදිත විශාලතම ධිවර යාත්‍රාව දියඹට

ශ්‍රී ලංකාවේ නිෂ්පා­දිත අඩි 80ක් දිග විශා­ල­තම ධීවර යාත්‍රාව ඊයේ (04) දියත් කර තිබෙනවා. ඒ දික්ඕ­විට ධීවර වරා­යේදීයි. Danusha Marine සමා­ගම මඟින් සෝමා­ලි­යානු ඇණ­වු­ම­කට අනුව නිෂ්පා­ද­නය කර තිබෙනවා.

ඇමරිකාව විදේශ අර­මු­දල් ඩොලර් බිලි­යන 60ක් කපා හරියි

විදේශ අර­මු­දල් අත්හි­ටු­වී­මට අමෙ­රි­කාව පිය­වර ගැනී­මෙන් ලොව පුරා රට­වල් රැස­කට දරුණු බල­පෑම් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ විදේශ අර­මු­දල් ගිවි­සු­ම්ව­ලින් 90% කට වැඩි ප්‍රමා­ණ­යක් අත්හි­ටු­වී­මත්, අමෙ­රි­කානු…

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් කිරිබත්ගොඩින් කොටුවෙයි

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08යි මිලිග්‍රෑම් 60ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහර ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ…

සිවිල් යුද ගැටුම් අතර ළමා අපයෝජන ඉහළ නගීයි

සිවිල් යුද ගැටුම් පවතින සුඩානයේ පසුගිය වසර ඇතුළත ළමා අපයෝජන සහ දූෂණ සිදුවීම් 221ක් වාර්තා වූ බව එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය වන යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. යුනිසෙෆ් සංවිධානය වැඩිදුරටත්…

තිරසර හෙටකට ඇය!

මාර්තු 08 දිනට යෙදෙන ජත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව රජය විසින් “ජාතික කාන්තා සතිය” ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි ප්‍රධාන තේමාව “තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මඟක් ” යන්නයි.…