කැන්ගරු දේශය මහ මැතිවරණයක් කැඳවයි
ඕස්ට්‍රේලියාව, එරට මහ මැතිවරණය මැයි මස 3වනදා පැවැත්වෙන බව නිවේදනය කර තිබෙනවා. මත විමසුම් අනාවැකි පළ කළේ රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් කිසිඳු පක්ෂකට පැහැදිලි බහුතරයක් ලබා ගැනීමට නොහැකි වනු ඇති…
ඕස්ට්‍රේලියාව, එරට මහ මැතිවරණය මැයි මස 3වනදා පැවැත්වෙන බව නිවේදනය කර තිබෙනවා. මත විමසුම් අනාවැකි පළ කළේ රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් කිසිඳු පක්ෂකට පැහැදිලි බහුතරයක් ලබා ගැනීමට නොහැකි වනු ඇති…
දකුණු ලෙබනනයේ ප්‍රදේශ දෙකකට ඊශ්‍රායල හමුදාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පුද්ගලයන් 4දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එරට මහජන සෞඛ්‍ය කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායල හමුදාවෙන් දකුණු ලෙබනනයට එල්ල වූ දරුණුතම…
වැඩ තහනමට ලක්වී බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සැඟවී සිටීමට සහාය වූ බවට සැකපිට කොස්තාපල්වරයෙක් සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය පෙබරවාරි 27වනදා සිට මාර්තු 19වනදා දක්වා කාලය…
අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව අද (29) විවෘත කිරීමට නියමිතව තිබෙනවා. ජාතික ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල සඳහන් කළේ මෙම කර්මාන්ත ශාලාවේ පැයක මෙට්‍රික් ටොන් 5ක ලුණු නිෂ්පාදනය කරන බවයි.
එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්කර ගත් ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන ජනරැලි තුනක් අද (29) දකුණු පළාතේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අනුව අද පෙරවරු 2.00 කට බෙලිඅත්තේ ප්‍රාදේශිය සභා…
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව අද (28) ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.06ක්…
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (28) සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,814.82ක් ලෙසයි. එය පසුගිය දිනයට…
බස්නාහිර, සබරගමුව, දකුණ, ඌව පළාත්වල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක හෙට (29) පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…
පැරිස් ගිවිසුමේ දස වන සංවත්සරය නිමිත්තෙන් චීන මහජන සමූහාණ්ඩුව සහ ප්‍රංශ ජනරජය දේශගුණික විපර්යාස පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ බහුපාර්ශ්විකත්වය ආරක්ෂා…