උයිගර් ජාතිකයෝ 40ක් තායිලන්තයෙන් නෙරපයි
වසර 11ක කාලයක් තායිලන්තයේ රඳවා තබාගෙන සිටි චීනයේ උයිගර් ප්රජාවට අයත් පුද්ගලයන් 40 දෙනක් රටින් පිටුවහල් කිරිමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තායිලන්තයට චෝදනා කළේ…