Month: March 2025

මඩකලපුවත් ජලයෙන් යටවෙයි

මඩකලපුව දිස්ත්‍රික්කයට මාස කිහිපයක සිට පැවති දැඩි නියඟයෙන් අනතුරුව පසුගිය දින දෙක තුළ අධික වර්ෂාවක් ඇදහැලෙමින් පවතිනවා. දිස්ත්‍රික් කාලගුණ විද්‍යා නිරීක්ෂණාගාරය වාර්තා කළේ සිකුරාදා (28) උදෑසන 8.30 සිට මාර්තු (1)…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවර-එළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම…

මහවැලි බී කලාපයේ වාන් දොරටු විවෘත කරයි

පොළොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු මහවැලි බී කලාපයට දින කිහිපයක් තිස්සේ ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන ජලාශ රැසක සහ වැව් කිහිපයක වාන් දොරටු විවෘත කර තිබෙනවා. ඒ අනුව කන්තලේ ජලාශයේ වාන් දොරටු…

නිවෙස් බිඳ දේපළ සොරකම් කළ සැකකරුවෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට

නිවෙස් බිඳ දේපළ සොරකම් කළ සැකකරුවෙක් හෙරොයින් ග්‍රෑම් 260ක් සමඟ ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතුරුගිරිය පොලිස්වසමේ අධිවේගී මාර්ගයේ කඩවත පිවිසුමේදීයි. අතුරුගිරිය පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී…

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘ASAHI’ නෞකාව ලංකාවට

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘ASAHI’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා ඊයේ (01) කොළඹ වරායට පැමිණ තිබෙනවා. Destroyer වර්ගයට අයත් ‘ASAHI’ නෞකාව දිගින් මීටර් 151ක්…

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකාරියක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 63යි මිලිග්‍රෑම් 188ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ටාසයේ පෑලියගොඩ පොලිස් වසමේ 04 කනුව පට්ටිය ප්‍රදේශයේදීයි. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය…

පෙරහැරක තිබෙන සාමූහිකත්වය පරිවර්ථනීය රටක් නිර්මාණය කිරීමට අවශ්‍යයි – අගමැතිනිය

පෙරහැර පැවැත්වීමේදී දක්නට ලැබෙන සාමූහිකත්වය පරිවර්ථනීය රටක් නිර්මාණය කිරීමේදී අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ ඊයේ (01) හොරණ රජමහා විහාරයේ රයිගම්පුර නවම් මහා පෙරහැර විථි සංචාරය කිරීමේ…

නාවික හමුදාව විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායනයක් සාර්ථකව නිම කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව හා එක්ව ගරුතර පූජ්‍ය පක්‍ෂය වෙනුවෙන් සංවිධානය කළ විශේෂ ජංගම දන්ත සායනයක් පසුගිය 28වනදා සිදු කර…

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසිය ඇරඹෙයි

ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අළෙවි කිරීමට අදාළ වෙන්දේසිය පසුගිය 28වනදා සිදු කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ…