රාමසාන් උපවාස සමය ආරම්භ වෙයි
රාමසාන් උපවාස සමය අද (02) සිට ආරම්භ වන බව ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් සඳහන් කළා. ඒ අනුව අද දිනයේ සිට මාසයක කාලයක් ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ යෙදෙන බවයි සඳහන්.…
රාමසාන් උපවාස සමය අද (02) සිට ආරම්භ වන බව ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් සඳහන් කළා. ඒ අනුව අද දිනයේ සිට මාසයක කාලයක් ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ යෙදෙන බවයි සඳහන්.…
නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි…
හෙරොයින් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මැල්වත්ත ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ වැඩිදුර…
යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි ඇමරිකාව සමග ඛණිජ ගිවිසුමට අත්සන් නොතබා ධවල මන්දිරයෙන් පිටව ගොස් තිබෙනවා. ඒ යුක්‍රේන රුසියා යුද්ධය සමතයට පත් කර ගැනීම පිළිබඳ සිදුකළ දීර්ඝ සාකච්ඡාවලදී ට්‍රම්ප් හා සෙලෙන්ස්කි…
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඇතිමලේ පොලිස් වසමේ කොටියාගල ප්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වන ඇතිමලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ පිළිබඳ වැඩිදුර…
පාපැදිකරුවෙක් මාර්ගය හරහා ගමන් කිරීමේදී කොළඹ දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ කාර් රථයක ගැටී අනතුරක් සිදුවීතිබෙනවා. ඒ ගාල්ල කොළඹ මාර්ගයේ බලපිටිය ප්‍රදේශයේදීයි. පොලීසිය සඳහන් කළේ අනතුරින් බරපතල තුවාල ලබා…
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මෝදර පොලිස් වසමේ මෝදර කාණුව හංදිය අසළදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වන…
ඇමරිකාවේ බිත්තර මිල මේ වසරේදී 40% කින් ඉහළ යනු ඇති බව එරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනාවැකි පළ කළ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසර 3ක කාලයක සිට එරට පැතිරෙන කුරුලු…
වසර 10කට පසු අමෙරිකාවේ පළමු සරම්ප මරණය වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අමෙරිකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ 2015 වසරෙන් පසු එරටින් වාර්තා වූ පළමු සරම්ප මරණය මෙය…
වවුලන්ගෙන් ව්‍යාප්ත වන විවිධාකාරයේ කොරෝනා වයිරස් 3000කට අධික ප්‍රමාණයක් ලොව පුරා පවතින බව අනාවරණය කර තිබෙනවා. ඒ එංගලන්තයේ නෝවිච් නුවර ඊස්ට් ඇන්ග්ලියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පෝල් හන්ටර් විසින්. ඔහු වැඩිදුරටත් සඳහන්…