Month: March 2025

යෝගී පටෙල්ට බරපතළ වැඩ සහිතව වසර 4ක සිරදඬුවම්

ලෙජන්ඩ්ස් ක්‍රිකට් ට්‍රෝෆි 2024 තර­ගා­ව­ලි­යේදී ක්‍රිකට් තරග මුද­ලට පාවා දීමට යෝජනා කිරීම සම්බ­න්ධ­යෙන් වර­ද­කරු වූ ඉන්දි­යන් සෑම්ප් ආමි කණ්ඩා­යමේ කළ­ම­නා­කාර යෝගී පටෙල් නමැ­ත්තාට වසර 04ක බර­ප­තළ වැඩ සහිත සිර­ද­ඬු­වම් නියම…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ස්ථාන කිහිපයක පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. බස්නාහිර,…

නීති විරෝධී ලෙස ඩිංගි බෝට්ටු­වෙන් ගෙනා භාණ්ඩ සමඟ තිදෙ­නෙක් දැලේ

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග­යෙන් රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ එන­සාල් කිලෝ ග්‍රෑම් 402කට අධික තොග­යක්, ෂැම්පු පැකට් 3781ක් සහ රූප­ලා­වණ්‍ය ආලේ­පන පැකට් 51ක් රැගත් ඩිංගි යාත්‍රා­වක් සමඟ සැක­ක­රු­වන්…

ජාතික ඔසු වගා ව්‍යාපෘතියක් සහ ඔසු එකතු කිරීමේ වැඩසටහනක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ‘ජාතික ඔසු වගා ව්‍යාපෘතියක් සහ ඔසු එකතු කිරීමේ වැඩසටහනක්’ ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය උදෙසා වැය වන මුදල් ඉතිරි කර…

කෝටි 4ක රට සිග­රැට් තොග­යක් ඉච්ච­න්කා­ඩුව වෙරළ තීර­යෙන් අල්ලයි

කල්පි­ටිය ඉච්ච­න්කා­ඩුව වෙරළ තීරයේ ලඳු කැලෑ­වක තිබී රුපි­යල් කෝටි හත­ර­කට ආසන්න විදේ­ශීය සිග­රැට් තොග­යක් සහ බීඩි කොළ තොග­යක් පසු­ගි­යදා අත්අ­ඩං­ගු­වට ගත් බව කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසනවා. එම අංශය සඳ­හන්…

ඩොලරයේ අද තත්ත්වය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (24) ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.48ක් ලෙස සටහන් වුණා.…

හම්බන්තොට වරායේ කොරල් පර සංරක්ෂණයට පියවර

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ පිහිටි ස්වභාවික මුහුදු සම්පතක් වන කොරල් පර සංරක්ෂණය කිරීමට වරාය කළමනාකාරිත්වය පියවර ගෙන තිබෙනවා. ප්‍රධාන විධායක නිලධාරි විල්සන් ක්වෝ සඳහන් කළේ වරාය ද්‍රෝණිය දියකඩනය ආශ්‍රිතව ස්වභාවිකව නිර්මාණය…

පොලිස්පති ධූරයෙන් දේශබන්දුව ඉවත් කිරීමේ යෝජනාව කථානායකට භාරදෙයි

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව කතානායකවරයාට භාරදී තිබෙනවා. ඒ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 115කගේ අත්සනින් යුතුව බවයි වාර්තා වන්නේ.

අපනයන ආදායම් ඉලක්කවලට අය-වැයෙන් වැඩි මුදලක් වෙන් කර නෑ – මන්ත්‍රී කබීර් හෂීම්

අපනයන ආදායම ඉලක්ක කර ගන්නා බවට ආණ්ඩුව ප්‍රකාශ කළ ද ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් අය-වැයෙන් වෙන් කර නොමැති බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් පවසනවා. ඔහු ඒ…

ගබ්සා නීති අපි ඉක්මනින්ම ගේනවා – අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි

කලලයට බරපතළ ලෙස හානි සිදුව ඇති බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති අවස්ථාවක ගර්භිණීභාවය අවසන් කිරීම සඳහා වන නීති ඉදිරි වසර හතරහමාරක කාලය තුළ ගෙනඒමට අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය…