Month: March 2025

අවුරුදු සහන මල්ලේ ග්‍රෑම් 200 සුපෝෂ පැකට් 2ක් අඩංගු වෙයි

එළඹෙන අවුරුදු සමයේ ජනතාවට දෙන අත්‍යවශ්‍ය බඩු මල්ලේ තිබෙනුයේ ග්‍රෑම් 200ක් වන සුපෝෂ පැකට් දෙකක් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ පවසනවා. ඒ පසුගියදා පාර්ලිමේන්තුවේදීයි.…

නියෝජ්‍ය ස්ථානාධිපතිවරයෙක් සර්පයෙක් දෂ්ට කිරීමෙන් ජීවිතක්ෂයට

උඩමළුව පොලීසියේ නියෝජ්‍ය ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සර්පයකු දෂ්ට කිරීම හේතුවෙන් මියගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 59 හැවිරිදි නාගදීප මාවත යාපනය හන්දිය පදිංචි පොලිස් නිලධාරියෙක්.…

දෙවිනුවර ඝාතන සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිටදී තරුණයින් දෙදෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එළැඹෙන 29 දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට ඊයේ(23) අවසර ලැබී තිබෙනවා. ඒ ඔවුන් මාතර වැඩබලන මහෙස්ත්‍රාවරයා…

පොල් වගාකරුවන්ට පොහොර සහනාධාරය මේ මස අග සිට

පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය මේ මස අවසානයේ සිට ලබා දීමට කටයුතු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා. ඔහු සඳහන් කළේ රුපියල් මිලියන 5,600ක් ඒ සඳහා…

හිටපු ජනපති රනිල්ගේ උපන් දිනයට චීන තානාපතිගෙන් භෝජන සංග්‍රහයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන්ම දිනයට සුබ පතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් රනිල් වික්‍රමසිංහට කොළඹදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමා තිබෙනවා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක්…

මුදල් අමාත්‍යාංශයෙන් තීරණයක්

මේ වසරේ පළමු මාස 04 සඳහා අතුරු සම්මත ගිණුම මඟින් වෙන් කළ ප්‍රතිපාදනවල ඉතිරි මුදල් අවලංගු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඊට අදාළ චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඊයේ…

කේරල ගංජා තොගයක් අත්අඩංගුවට

යාපනය, කඩ්ඩෙයිකාඩු ප්‍රදේශයේදී රුපියල් මිලියන 17ක් පමණ වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ යුද හමුදා බුද්ධි අංශය සහ මරදන්කේණි පොලීසිය සමඟ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදීයි. යාපනය යුධ හමුදා…

දේශබන්දු තෙන්නකෝන් ඉල්ලීමක් කරයි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නිවසින් ආහාර ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදු කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ දේශබන්දු සිදුකර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලන බවයි. ඒ…

දකුණු කොරියාවේ ලැව්ගින්න දරුණු වෙයි

දකුණු කොරියාවේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලැව්ගිනි පැතිරෙන ප්‍රදේශවලින් පුද්ගලයන් 1500කට ආසන්න ප්‍රමාණයක් ඉවත් කර තිබෙන බවයි. සෝල් නුවර…