හෙට මැයි රැළි පැවැත්වෙන ප්‍රදේශවල සුරාසැල් වැසෙයි
මැයි රැළි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ පිහිටි සිල්ලරට මත්පැන් අලෙවි කරන ස්ථාන ලෝක කම්කරු දිනය යෙදෙන හෙට දිනයේදී වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් අදාළ ප්‍රදේශවල ක්‍රියාත්මක…