Month: April 2025

ඇපල් සහ මෙටා සමාගම්වලට දඩ

යුරෝපා සංගමය ඇපල් සමාගමට සහ ෆේස්බුක් මව් සමාගම වන මෙටා සමාගමට දඩයක් පනවා තිබෙනවා. ඒ ඇපල් සමාගමට ඩොලර් මිලියන 570ක් සහ මෙටා සමාගමට ඩොලර් 228ක් වශයෙන් එම සමාගම් ඩිජිටල් වෙළෙඳපොළ…

මහනුවර නගරයට නැවත දැනුම්දෙන තුරු පැමිණීමෙන් වළකින්න

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ මොහොතේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ, සිරි දළදා වන්දනාව…

පුංචි ඡන්දයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද සිට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) සිට ආරම්භ වන බව මැතිවරණ කොමිසම පවසනවා. එම කොමිසම සඳහන් කළේ අද දිනයේ මෙන්ම අප්‍රේල් 25, 28…

බිහිසුණු අනතුරකින් සිඟිති දැරියක් ජීවිතක්ෂයට

අක්කරෙයිපත්තුව පොතුවිල් ඒ 04 ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් සිඟිති දැරියක් මියගොස් තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ අක්කරෙයිපත්තුව පොතුවිල් ඒ 04 ප්‍රධාන මාර්ගයේ තාන්ඩියඩි ප්‍රදේශයේදී අක්කරපත්තුව දෙස සිට පොතුවිල් දෙසට…

පාසල් සිසුන් සඳහා ලබා දෙන පෝෂදායී ආහාර වේල අඛණ්ඩවම

පාසල් සිසුන් සඳහා පෝෂදායී ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ඒ අයුරින්ම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක පවසනවා. ඔහු මෙම අදහස් පළ…

සිරි දළදා වන්දනාව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය අත්හිටුවයි

සිරි දළදා වන්දනාව වෙනුවෙන් කොළඹ කොටුව සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය අද (24) සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරී ප්‍රකාශ කළේ පොලීසියේ…

සිරි දළදා වන්දනාවේ 7වන දිනය අදයි

ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ වන්දනාවට පාත්‍ර වන සිරි දළදා වන්දනාව 7වන දිනටත් අද ක්‍රියාත්මක වනවා. ඒ අනුව අදත් පෙරවරු 11ට දළදා වන්දනාව සැදැහැවතුන් වෙනුවෙන් ආරම්භ වීමට නියමිතයි. මේ අතර දළදා…

දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ තද වැසි

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු බොහෝ ප්‍රදේශවල ප.ව.…

ඇමතිවරුන්ට ලබාදෙන වාහන 2කට සීමා වෙයි

ඇමතිවරුන්ට ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් චක්‍රලේඛනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති ලේකම්වරයා විසිනි. මීට පෙර අමාත්‍යවරයෙකුට වාහන තුනක් ලබා දුන් අතර මාසිකව ඉන්ධන ලීටර් 2,250ක් හිමි වූ…

ශානි අබේසේකරට නව වගකීමක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව විමර්ශනය කිරීම සඳහා පත්කරනු ලැබූ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත්කර තිබෙනවා. මෙම පත්කිරීම සිදුකර තිබෙන්නේ වැඩබලන පොලිස්පති…