Month: April 2025

පාප් වහන්සේට අවසන් ගෞරව දක්වන දිනය ප්‍රකාශ කරයි

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සාමාන්‍යයෙන් පාප්වරයෙකුගේ අවමංගල කටයුතු වඩාත් විචිත්‍රවත්ව සාම්ප්‍රදායිකව සිදුකෙරුණත් ෆ්‍රැන්සිස්…

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු පළාත්වල සහ හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල අද (22) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව…

නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

ඔබට ගෙයක් – රටට හෙටක් නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ දිළිඳු…

කමල් අමරසිංහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියක් වන කමල් අමරසිංහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට අදළා යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්…

ගුවන් යානයක හදිසි ගින්නක්

මගීන් 300කට ආසන්න පිරිසක් රැගෙන පියාසර කිරීමට නියමිතව පැවති තවත් ඇමරිකානු ගුවන්යානයක ගින්නක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එංජිමේ ඇතිවූ හදිසි ගින්නත් සමඟ යානයේ සිටි පිරිස වහාම ඉන් ඉවත්කිරීමට…

තැපැල් ඡන්ද හිමියන්ට කොමිසමෙන් දැනුම්දීමක්

මැයි මස 6වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්යය බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා. ඔවුන් දැනුම්දෙන්නේ…

යල කන්නයේ පොහොර සහනාධාර අද සිට

යල කන්නයේ පොහොර සහනාධාර අද සහ හෙට මුදා හරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසනවා. ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ සඳහන් කළේ දිස්ත්‍රික්ක 09 ක් සඳහා එම මුදල් මුදා හරින…

ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

නව විගණකාධිපතිවරයෙක් පත් කර ගැනීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේදී අද (22) රැස්වීමට නියමිතව තිබෙනවා. මෙහිදී වාර්තා වන්නේ මෙම තනතුර සඳහා ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යේෂ්ඨ…

වතිකානයට වැඩ බලන ප්‍රධානියෙක්

අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් ඊයේ (21) ස්වර්ගස්ථ වී තිබුණා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් අමෙරිකාවේ කෙවින් ෆැරල් කාදිනල් හිමිපාණන් වතිකානුවේ වැඩබලන ප්‍රධානියා ලෙස පත් කර තිබෙන බවයි. (rednewsalert.lk)

පාප් වහන්සේ ස්වර්ගස්තවීමට හේතුව නිළ වශයෙන් නිවේදනය කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්තවීමට හේතුව ආඝාත තත්ත්වයක් හා හෘදයාබාධයක් බව වතිකානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ත වූයේ ඊයේ උදෑසන 7.35ට පමණ වතිකානයේ කාසා සැන්ටා…