Month: April 2025

සිරි දළදා වන්දනාවේ පස්වැනි දිනය අදයි

දෙස් විදෙස් බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩවන ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලාගෙන වන්දනා කිරීමේ සිරි දළදා වන්දනාව 5වන දිනටත් අද ක්‍රියාත්මක වනවා. පසුගිය දින කිහිපයේදීම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දළදා වහන්සේ වැඳපුදා…

බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු…

හිටපු ජනාධිපති මෛත්‍රීපාල CIDයෙන් පිටව යයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නික්ම ගොස් තිබෙනවා. ඒ දේශපාලනඥයින් ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකුට ජනාධිපති අරමුදලෙන් අරමුදල් සැපයීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අපරාධ…

මර්වින් සිල්වා යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු 04දෙනෙක් ලබන 05වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ මහර මහේස්ත්‍රාත් අද (21) දුන් නියෝගයක් මතයි. කිරිබත්ගොඩ ඉඩම් නඩු සිද්ධියට අදාළවයි මොවුන් රක්ෂිත…

හමුදා සෙබළුන් රැගත් බස් රථයක් ලොරි රථයක ගැටෙයි

නිට්ටඹුව – කිරිඳිවැල මාර්ගයේ මනමාල වංගුව ප්‍රදේශයේදී යුද හමුදා සෙබළුන් රැගත් බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් සෙබළුන් 22ක් තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළු කර තිබෙනවා.…

නොරොච්චෝලේ අක්‍රීය කළ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කෙරේ

අවුරුදු සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය දැනුම්…

සිරි දළදා වන්දනාවේ සිව්වන දිනය අදයි

සිරි දළදා වන්දනාව සිව්වන දිනය අදට යෙදී තිබෙනවා. සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතයි. එමෙන්ම තුන්වන දිනය වන ඊයේ (20) දින පමණක් සැදැහැවතුන් 150,000කට…

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබෙනවා. 88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීයි. ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන්…

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලය දීර්ඝ කෙරේ

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලසීමාව පැයකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නව සංශෝධිත කාල වේලාව වන්නේ පෙරවරු 11 සිට සවස 5.30 දක්වායි. දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන සැදැහැවතුන්ගේ සංඛ්‍යාව…

පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම අද

පළාත් පාලන ආයතන 112ක් සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා අද දිනයේදී නිකුත් කෙරෙන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පවසනවා. සභාපතිවරයා පැවසුවේ, ඒ අතර තැපැල් පත්‍රිකා දෙලක්ෂ තිස් දෙදහස් පන්සිය පනස් අටක්…