ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක්
ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපක 5.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිඳු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම භූ කම්පනය කිලෝමීටර 130ක් ගැඹුරින් සිඳු වී ඇති බවයි. පකිස්ථානයේ සහ උතුරු ඉන්දියාවේ ඇතැම්…
ඇෆ්ගනිස්ථානයේ රිච්ටර් මාපක 5.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිඳු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම භූ කම්පනය කිලෝමීටර 130ක් ගැඹුරින් සිඳු වී ඇති බවයි. පකිස්ථානයේ සහ උතුරු ඉන්දියාවේ ඇතැම්…
වසර 16කට පසු පැවැත්වෙන සිරි දළදා වන්දනාවේදී ලබාගත් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ඡායාරුපයක් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ…
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාවන්ට විරෝධය පළ කරමින් ඇමරිකාවේ දහස් ගණනක ජනතාව වීදි බැස විරෝධතාවල නිරත වී සිටිනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ‘විරෝධතා 50ක්, රාජ්‍ය 50ක්, ව්‍යාපාරයක් 1ක්’ යන අර්ථය…
මේ දිනවල ප්‍රදේශ රැසක පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ පැවසුවේ ඩෙංගු…
පසුගිය වසර 10 තුළ ආණ්ඩු 2ක් විසින් පාර්ලිමේන්තුවේ සිඳු කර ඇති වියදම් සම්බන්ධයෙන් විනිවිදභාවයක් නොමැති වීම හේතුවෙන් ඒ පිළිබඳව විගණනයක් සිඳු කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කඩිනම් විගණන…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ජනාධිපති ලේකම්වරයා විසින් ජනාධිපති නියමයෙන් එම වාර්තාව CIDයට භාරදුන් බවයි.
නීති විරෝධීව මෙරටට රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 04 ග්‍රෑම් 855ක තොගයක් සමඟ බ්‍රසීල ජාතිකයෙක් අද (20) අලුයම කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන්තොටුපොළේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්…
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරන පාස්කු දිනය අදට (20) යෙදී තිබෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගස තුළ…
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (20) ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ…
පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ලබන 27වන ඉරිදා යොදාගෙන තිබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මැතිවරණ කොමිසමෙන් තැපැල් ඡන්ද රක්ෂිත පැකට්ටු…