Month: April 2025

පළමු මාස දෙකේ මෙරට ප්‍රධාන බෝග නිෂ්පාදනය පහළට

මේ වසරේ පළමු මාස දෙක තුළදී මෙරට ප්‍රධාන බෝග වන තේ, පොල්, රබර් නිෂ්පාදනය පහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ වියළි කාලගුණ තත්ත්වය හමුවේ පෙබරවාරි මාසයේදී තේ…

ඉලෝන් මස්ක් සහ ඉන්දීය අගමැති අතර දුරකථන සංවාදයක්

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකයකු ලෙස කටයුතු කරන ඉලෝන් මස්ක් සහ නරේන්ද්‍ර මෝදි අතර දුරකථන සංවාදයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තාක්ෂණය සම්බන්ධයෙන් කරුණු මෙන්ම දෙරට අතර සබඳතා…

මෝටර් රථයක් මතට ගල් පෙරළෙයි

හල්දුම්මුල්ල නගරය ආසන්නයේදී මෝටර් රථයක් මතට ගල් කිහිපයක් පෙරළීමෙන් එම මෝටර් රථයට දැඩි හානි සිදුව තිබෙනවා. මෙලෙස හානි සිදුව ඇත්තේ අද උදෑසන කඩවත සිට බණ්ඩාරවෙල දෙසට ගමන් කරමින් තිබූ මෝටර්…

කාන්තාවන් තිදෙනෙක් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට

බැංකොක් සිට මෙරටට පැමිණි කාන්තාවන් තිදෙනෙක් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු…

පාරිභෝගිකයෙක්ට පහරදුන් පිරිසක් අත්අඩංගුවට

ගාල්ල ප්‍රදේශයේ අවන්හලකට ආහාර මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයෙකුට පහරදුන් සැකකරුවන් 11දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනවලින් පසු අදාල සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්…

කොලොම්බියාවේ වසංගතයක් පැතිර යයි

කොලොම්බියාවේ නගර රැසක කහ උණ වසංගතයක් පැතිර යමින් පවතිනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට රජය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් නිවේදනය කිරීමටද පියවර ගෙන ඇති බවයි. 2024 සැප්තැම්බර්…

සිරි දළදා වන්දනාවේ දෙවන දිනය අදයි

සිරි දළදා වන්දනාව දෙවන දිනටත් අද (19) දහවල් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව දළදා වන්දනාව අද දහවල් 12 සිට පස්වරු 5:30 දක්වා පැවැත්වීමට නියමිතයි. දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා…

බෙරගල – වැල්ලවාය මාර්ගයේ ගමනාගමනයට බාධා

බෙරගල – වැල්ලවාය මාර්ගයේ විහාරගල ප්‍රදේශයේදී (184km) පස් කන්දක් කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අවහිර වී තිබෙනවා. ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට දැනුම් දී ඇත්තේ විකල්ප මාර්ග භාවිත…

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (19) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…

දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති මහනුවරට

වසර 16කට පසු මෙවර පැවැත්වෙන සිරි දළදා වන්දනාව සමාරම්භක අවස්ථාව සඳහා අද (18) දහවල් ‍ජනාධිපති අනුර කුමාර දිසානායක දළදා මාලිගයට පැමිණියා. මෙම අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රිකයින් විශාල පිරිසක් ද එක්වී සිටි…