Month: April 2025

ලක්ෂ 8කට අධික සංචාරකයින් පිරිසක් දිවයිනට

වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයන් 8 ලක්ෂ 16,191දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙන් බවයි. මෙම මාසයේ දින 15 ක්…

ඩෙංගු රෝගයෙන් 5දෙනෙක් මියයයි

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙක් මියගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ එම කාලය තුළ ඩෙංගු රෝගීන් 14678 දෙනෙකු වාර්තා වී ඇති බවයි.…

ඔන්ලයින් පනත අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. ඒ අනුව, මෙම නව පනත සම්මත වීමෙන් පසු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද…

වසරේ මේ දක්වා අනතුරුවලින් මියගිය සංඛ්‍යාව ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 713 දෙනෙක් මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එම පුද්ගලයන් මියගොස් ඇත්තේ මාරක රිය අනතුරු 685කින් බවයි. පසුගිය වසරට සාපේක්ෂව මේ…

පාකිස්ථානුවන් රට හැර යාමේ වර්ධනයක්

රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුද හමුවේ පාකිස්ථානුවන් තම රට අතහැර යෑම ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් එලෙස රට අතහැර යන ප්‍රධාන හේතුව විදේශ රැකියා බවයි. පාකිස්ථානය…

ජීවඋණ්ඩ සහ තියුණු ආයුධයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවෙක් සිදුකළ අනාවරණයකට අනුව T56 ගිනිඅවි සඳහා භාවිත කරන ජීවඋණ්ඩ 50ක් සහ තියුණු ආයුධයක් සොයාගැනීමට අතුරුගිරිය පොලීසිය සමත්වී තිබෙනවා. එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 12වනදා අතුරුගිරිය…

මහ සිකුරාදා දිනය අදයි

ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අදට යෙදී තිබෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ ඇණගසා මරණයට පත් කරනු ලැබීමේ දුක්ඛප්‍රාප්තිය සිහි ගන්වමින් මහ සිකුරාදා දිනය…

සිරි දළදා වන්දනාව අදින් ඇරඹෙයි

වසර 16කට පසු පැවැත්වෙන සිරි දළදා වන්දනාව අදින් (18) ඇරඹෙනවා. මෙහි සමාරම්භක අවස්ථාව අද (18) දහවල් 12.30ට සිදුවන අතර ‍ජනාධිපති අනුර කුමාර දිසානායක ඊට සහභාගි වීමට නියමිතයි. තවද, විදේශ රටවල…

ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…

කොළඹ කොටස් වෙළඳපොළ පහළට

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (17) දින ඒකක 15,616.57කින් අවසන් වූ අතර ඒකක 9.31කින් (0.06%) පහත වැටී තිබෙනවා. ඒ අනුව එහි පිරිවැටුම රුපියල් මිලියන 841ක්. (rednewsalert.lk)