Month: April 2025

යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ වයස අවුරුදු 51ක් වන බණ්ඩාරගම අලුත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනතුරින් තුවාල ලැබූ තවත්…

යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ තවත් පදක්කම් 2ක් ශ්‍රී ලංකාවට

6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය සෞදි අරාබියේදී මේ දිනවල පැවැත්වෙන අතර ඊයේ (16) දිනයේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් හිමි වී තිබෙනවා. එම යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු…

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද සිට බෙදා හැරෙයි

පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට ගොස් බෙදා හැරීම අද(17) සිට ආරම්භ කෙ‍රෙනවා. නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් සඳහන් කළේ ලබන 29 වැනිදා දක්වා එම කටයුතු සිදුවන බවයි.…

කොංගෝ ජනරජයේ 50කට දිවි අහිමි වෙයි

කොංගෝ ජනරජයේ බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් 50දෙනෙක් මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ කොංගෝ ගංගාවේ බන්දකා නගරය ආසන්නයේදී බෝට්ටුව ගිනි ගෙන පෙරළී ඇති බවයි. අනතුරෙන් මගීන් සිය ගණනක් අතුරුදහන් වී…

මිනිස් වාසයට සුදුසු තවත් ග්‍රහලෝකයක් සොයා ගැනෙයි

මිනිස් වාසයට සුදුසු විය හැකි යැයි විශ්වාස කළ හැකි නව ග්‍රහලෝකයක් සොයාගැනීමට විද්‍යාඥයින් සමත්ව තිබෙනවා. ජීවයේ සැකැස්මට මුල්වන කුඩා අණු මෙම ග්‍රහයා මතින් හඳුනාගෙන ඇති බවට පවසන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය කණ්ඩායම…

රන් මිල වාර්තාගත ලෙස ඉහළට

ඇමරිකාව සහ චීනය අතර පවතින වෙළඳ යුද්ධයේ බලපෑමෙන් ලෝක වෙළඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 3357.40ක් දක්වා ඉහළ ගොස්…

මහනුවරට පැමිණෙන අයට විශේෂ දැනුම්දීමක්

සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්ම අද (17) සිට ක්‍රියාත්මක කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ සැදැහැවතුන් පැමිණෙන රථ වාහන මහනුවර නගරය වෙත පැමිණීමත් සමඟ නගරයේ ඇති විය හැකි වාහන…

ග්‍රීස් ගහෙන් වැටී සිසුවෙක් ජීවිතක්ෂයට

ඇල්පිටිය ප්‍රදේශයේ දී අද (17) පැවැත්වීමට කටයුතු කර තිබූ අවුරුදු උත්සවයක ග්‍රීස් ගස සකස් කරමින් සිටියදී ඉන් ඇදවැටී පාසල් සිසුවෙක් මියගොස් තිබෙනවා. මෙම අනතුර සිදුව ඇත්තේ පිටිගල, අමුගොඩ සිරිවිජයාරාම විහාරස්ථානය…

සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…

මහනුවර පාසල් රැසක් වැසෙයි

ශ්‍රී දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් මහනුවර නගරයේ සහ ඒ අවට පාසල් 37ක් වසා තැබීමට තීරණය කර තිබෙනවා. මහනුවර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පවසන්නේ අප්‍රේල් මස 21 සිට 25 දක්වා එලෙස…