Month: April 2025

පේරු රාජ්‍යයේ හිටපු ජනපති සහ ඔහුගේ බිරිඳට සිර දඬුවම්

මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයෙකු වන ඔලන්ටා හුමාලා සහ ඔහුගේ බිරිඳට එරට අධිකරණය විසින් වසර 15ක සිර දඬුවම් නියම කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ 2006…

ඇමරිකානු නව බදු පිළිබඳ රනිල්ගෙන් අනතුරු ඇඟවීමක්

ඇමරිකානු නව බදු ප්‍රතිපත්තිය තුළින් මෙරට ලක්ෂයකට අධික පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. අද (16) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් වික්‍රමසිංහ සඳහන් කළේ මෙය හදිසි අවස්ථාවක්…

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය කරයි

පුනර්ජනනීය බලශක්තිය වැඩිපුර යොදාගැනීමේ අරමුණින් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එක් යන්ත්‍රයක් අක්‍රීය කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න කියා සිටියේ පසුගිය 11වනදා…

සිරි දළදා වන්දනාවට එන වාහන හඳුනා ගැනීමට ස්ටිකරයක්

සිරි දළදා වන්දනාව ප්‍රදර්ශනය සඳහා බැතිමතුන් පැමිණෙන වාහන හඳුනා ගැනීමට ස්ටිකරයක් හඳුන්වා දීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ ඒ අනුව සෑම පොලිස් වසමකම පිහිටුවා ඇති මහජන ආරක්ෂක කමිටු…

අද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 87,500ක් වටිනා බිල්පත් වෙන්දේසියක් අද (16) සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව දින 90න් කල් පිරෙන රුපියල් මිලියන 40,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙන රුපියල්…

ජනිත් ලක්ෂාන් රිදී පදක්කමක් දිනාගනී

ශ්‍රී ලංකාවේ ජනිත් ලක්ෂාන් මෙවර ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ තුන්පිම්ම බාලක ඉසව්වේ රිදී පදක්කම දිනා ගෙන තිබෙනවා. මීටර 15යි දශම 1යි 0ක් ඔහු එහිදී ප්‍රදර්ශනය…

ගමේ ගිය ජනතාවට විශේෂ නිවේදනයක්

මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (16) දිනයේද බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල සඳහන් කළේ සාමාන්‍ය…

ඇෆ්ගනිස්තානයේ භූ කම්පනයක්

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපක 5.9ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය සිදුවී ඇති බවයි. ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ මෙම භූ කම්පනය ඇති වූ බවයි වාර්තා…

දියේ ගිලී තරුණයන් දෙදෙනෙක් අතුරුදහන්

පානම පොලිස් වසමේ පානම මෝය ආශ්‍රිත මුහුදු තීරයේ දිය නාමින් සිටි පිරිසක් අතුරින් තරුණයින් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. පානම පොලීසිය ප්‍රකාශ කළේ ඊයේ (15) සවස් කාලයේ එම සිදුවීම…

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (16) තැපෑල වෙත බාරදීමට නියමිත බව තැපැල්පති රුවන් සත්කුමාර පවසනවා. ඔහු පැවසුවේ අප්‍රේල්…