Month: April 2025

වර්ෂාවත් සමඟ ජලාශ 35ක් වාන් දමයි

වර්ෂාවත් සමඟ මහා පරිමාණ ජලාශ 22ක් මේ වනවිට වාන් දමමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අතර ලුණුගම්වෙහෙර, වෙහෙරගල, මින්නේරිය හා කන්තලේ ඇතුළු වැව් හා ජලාශ…

තැපැල් ඡන්දය සලකුණු කළ නිල ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් වෙත

පළාත් පාලන ඡන්ද විමසීමේ ඊයේ(29) හා පෙරේදා(28) දිනයේ සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් මෙවර මැතිවරණ නිලධාරීන් විසින් ප්‍රවාහනය කරන බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක…

මැයි දින සැමරුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියෙන් නිවේදනයක්

ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින සැමරුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පොලීසිය සඳහන් කරන්නේ,පැවැත් වෙන මැයි දින සැමරුම්වල ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති…

විදුලි මිල තීරණය කරන්නැයි IMF නිවේදනය කරයි

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ පවසනවා. එහිදී…

බෝ නොවන රෝග පිළිබඳ නවතම ජාතික සමීක්ෂණයක්

ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගීන්, ප්‍රවණතා, අධි රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග තත්ත්ව සම්බන්ධයෙන් නවතම සමීක්ෂණය මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය…

ලොව විශාලතම බහලුම් නෞකාව කොළඹ වරායට

ශ්‍රී ලාංකේය සමුද්‍රීය ඉතිහාසයේ සන්ධිස්ථානයකට එළඹෙමින් ලොව විශාලතම බහලුම් නෞකාවක් වන MSC MARIELLA නෞකාව කොළඹ වරායේ නැගෙනහිර ජාත්‍යන්තර බහලුම් පර්යන්තය වෙත මෙහෙයුම් කටයුතු සඳහා ඊයේ (29) ලඟා වී තිබෙනවා. ශ්‍රී…

අදත් ප්‍රදේශ රැසකට තද වැසි

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල අද (30) මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල…

අවන්හලක ගින්නකින් 22ක් ජීවිතක්ෂයට

චීනයේ ලියාඕනිං නගරයේ අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 22දෙනෙක් මිය ගොස් 3දෙනෙක් තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (29) පස්වරුවේ එම ගින්න හට ගෙන ඇති අතර ගින්නට හේතුව…

අත්අඩංගුවට ගත් ලංගම හිටපු සභාපතිට ඇප

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙක් වන එල්.ඒ. විමලරත්න තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබෙනවා. ලංගමේ හිටපු සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (29) අත්අඩංගුවට ගෙන තිබුණා.…

ගොවිබිමට පුනරුදය ඇරඹෙයි

ගොවි බිම්වල වාරි පද්ධති, කෘෂි මාර්ග ආදියෙහි ව්‍යාපෘති 1,000ක් සඳහා ගොවි සංවිධාන 1,000ක් වෙත රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව රුපියල් මිලියන 1,000ක් ලබා දීමේ ව්‍යාපෘතිය වන ‘ගොවිබිමට පුනරුදය’ අද (29) නිල…