හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය අද මහනුවරදී
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) දිනයට යෙදී තිබෙනවා. අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ අද පෙරවරු 09.04ට යෙදෙන සුබ මොහොතින් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී…
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) දිනයට යෙදී තිබෙනවා. අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ අද පෙරවරු 09.04ට යෙදෙන සුබ මොහොතින් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ, ඌව සහ උතුරු මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
පවතින අධික උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව කායික රෝග විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ පවසනවා. විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ පවතින උෂ්ණත්වය හේතුවෙන් මරණ පවා ඇති විය හැකි අවදානමක්…
ඇමරිකාවේ සැන් ඩියාගෝ කලාපයට රික්ටර් මාපකයේ ඒකක 5.2ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් ඇති වී තිබෙනවා. ඇමරිකානු බලධාරීන් පවසන්නේ, එහි අපිකේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 13.4ක ගැඹුරින් සටහන්වී ඇති බවයි. එහි…
නිවසක උඩුමහලින් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 45ක් වූ තල්ගහකොටුව, මඩවල උල්පත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අලුත් අවුරුදු දිනයේ නැකැත් චාරුත්‍ර ඉටු කිරීම සඳහා…
අලුත් අවුරුදු සැමරීමට සිය ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඒ අනුව මෙම…
පුවරසන්කුලම පොලිස් වසමේ ශිවනගර් ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පුවරසන්කුලම පොලිස් ස්ථනයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. සැකකරු වයස අවුරුදු 66ක් වන…
ගත වූ දින හතර තුළ අධිවේගි මාර්ගවලින් ඉපැයූ ආදායම රුපියල් මිලියන 173 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව දින හතරක් තුළදී ලක්ෂ පහකට ආසන්න වාහන ප්‍රමාණයක් අධිවේගී මාර්ගයේ ගමන් කර ඇති…
මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (15) දිනයේ සිට බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල සඳහන් කළේ,…
ඊයේ (14) රාත්‍රීයේ මිහින්තලය පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ වැල්ලමොරාණ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම අනතුර සිදු වූයේ ගල්කුලම දෙස සිට මිහින්තලය දෙසට ධාවනය වූ කැබ්…