Month: April 2025

හෙරොයින් සමඟ සැකකරුවෙක් පොලීසියේ රැහැනට හසුවෙයි

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 07 මිලිග්‍රෑම් 263ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු වයස…

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය හෙට නුවරදී

සිංහල හා හින්දු අලුත් අවුරුද්දට හිසතෙල් ගෑමේ චාරිත්‍රයට සමගාමීව පැවැත්වෙන හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. අප්‍රෙල් මස 16 වැනි බදාදා එනම් හෙට…

පසුගිය මාර්තුවේ සංචාරක ආදායම ඉහළට

2025 වසරේ මුල් මාස 03 සඳහා සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,122.3ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මහ බැංකුව නිවේදනය කළේ 2025 මාර්තු මාසයේදී වාර්තා වී තිබෙන…

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර…

දළ දේශීය නිෂ්පාදිතයන් ඉහළට

2026 වසරේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 4.5ක් දක්වා ඉහළ යනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ලිලියා අලෙක්සාන්යාන් ප්‍රකාශ කළා. ඒ ආසියානු සංවර්ධන බැංකුවේ…

නොබෙල් සාහිත්‍යය ත්‍යාගලාභියෙක් අභාවප්‍රාප්ත වෙයි

නොබෙල් සාහිත්‍යය ත්‍යාගලාභී පෙරුවියානු ලේඛක Mario Vargas Llosa අභාවප්‍රාප්ත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු අභාවප්‍රාප්ත වන විට 89 හැවිරිදි වියේ පසු වූ බවයි. මේ අතර ඔහු විසින් රචිත…

කාන්තාවන් 6ක් අභ්‍යවකාශයට

කාන්තාවන් 6දෙනෙක් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට සූදානම් වී තිබෙනවා. ඒ බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ රොකට්ටුවක් සහ නිව් ෂෙපර්ඩ් ගගන කැල්සියුලයක ආධාරයෙන්. කාන්තාවෝ පමණක් පමණක් මෙලෙස අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණෙන පළමු…

පාස්පෝට් සේවාව හෙට සිට වෙනස් වෙයි

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සහ සාමාන්‍ය සේවා සැපයීම හෙට සිට අප්‍රේල් 17වනදා දක්වා සීමිත කර තිබෙනවා. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එම දිනවලදී ටෝකන්පත් නිකුත් කිරීම මධ්‍යහ්න…

චීනයෙන් විශේෂ ඉල්ලීමක්

ඇමරිකාව පනවා ඇති අන්‍යෝන්‍ය තීරු බදු සම්පූර්ණයෙන්ම අවලංගු කරන ලෙස චීන නිලධාරීන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකාව මේ වන විට චීන ආනයන සඳහා තීරු…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට පියවර

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඉදිරියේදී අහෝසි කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ මන්නාරම දිස්ත්‍රික්කයේ පැවති මහජන රැස්වීමකට සහභාගී…