දින දෙකක් තුළ අධිවේගී මාර්ගවලින් මිලියන 100 ඉක්මවූ ආදායමක්
ගෙවී ගිය දින දෙක ඇතුළත අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 100 ඉක්මවූ ආදායමක් ලැබී ඇති බව මහාමාර්ග අධ්‍යක්ෂකවරයා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ අප්‍රේල් 11වනදා සහ 12වනදා යන දින දෙක ඇතුළත මෙම…
ගෙවී ගිය දින දෙක ඇතුළත අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 100 ඉක්මවූ ආදායමක් ලැබී ඇති බව මහාමාර්ග අධ්‍යක්ෂකවරයා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ අප්‍රේල් 11වනදා සහ 12වනදා යන දින දෙක ඇතුළත මෙම…
විදුලිබල පද්ධතිය සමතුලිත කිරීම සඳහා අප්‍රේල් 13 සිට අප්‍රේල් 21 දක්වා දිවා කාලයේ පස්වරු 3.00 දක්වා තම සූර්යය පද්ධති ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය සූර්යය පැනල හිමිකරුවන්ගෙන්…
මියන්මාරයේ රික්ටර් මාපක 5.4ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ න්කම්පනය පොලව මට්ටමේ සිට කිලෝමීටර් 20ක් පමණ ගැඹුරට ඇතිවී ඇති බවයි. කෙසේ වෙතත් භූ කම්පනයෙන් කිසිඳු දේපළ…
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු එළැඹීම නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා . එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (13) සහ…
අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාව සඳහා අද (13) දිනයේත් මගී අවශ්‍යතාවය මත අතිරේක බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලයේ නියෝජ්‍ය…
තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිට අධිශීතකරණ ට්‍රක් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ ඔවුන් සතුව තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට…
දෙහිඅත්තකණ්ඩිය, පරගස්වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවා මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක්. පොලීසිය ප්‍රකාශ කළේ ඔහු වයස අවුරුදු…
මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක්…
පාකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද් ප්‍රදේශයේ අද (12) පස්වරු 1ට පමණ රික්ටර් මාපක 5.3ක භූ කම්පනයක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් සිදුවූ අතර ජම්මු…
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ මගී ප්‍රවාහන සේවා අද (12) දිනයේද ක්‍රියාත්මක කර තිබෙනවා. එමෙන්ම අප්‍රේල් මස 09වනදා සිට 21වනදා දක්වා දුම්රිය දෙපාර්තමේන්තුව…