ඕස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළට
නිවාස සහ කුලී නිවාසවල මිල වැඩි වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වී සිටිනවා.දෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නිවාස ගැටලුව සම්බන්ධයෙන් එරට ප්‍රතිවාදි දේශපාලන පක්ෂ වන කම්කරු පක්ෂය සහ ලිබරල්-ජාතික…
නිවාස සහ කුලී නිවාසවල මිල වැඩි වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වී සිටිනවා.දෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නිවාස ගැටලුව සම්බන්ධයෙන් එරට ප්‍රතිවාදි දේශපාලන පක්ෂ වන කම්කරු පක්ෂය සහ ලිබරල්-ජාතික…
ගත වූ පැය 24ක කාලය තුළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ පැමිණිලි 85ක් ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා. එම කොමිෂන් සභාව සඳහන් කළේ ඒ අතරට…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරෙස්ට්ට නීතිප්තිවරයා කොළඹ මහාධිකරණය හමුවේ යළිත් අධිචෝදනා ගොනුකර තිබෙනවා. ඒ උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි රුපියල් මිලියන 59ක…
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. මෙසේ මෙම යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවික හමුදාව සයුරේ කළ විශේෂ මෙහෙයුමකදීයි. ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා…
විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රු.10,000ක මුදලක් ලබාදෙන බව පවසා විදේශ රටක සිට ක්‍රියාත්මක කරන Youtube නාලිකාවක් මඟින් සිදුකරන ප්‍රචාරය…
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. එමෙන්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ…
නිරිත දිග පැසිෆික් සාගරයේ පිහිටි දූපත් රාජ්‍යක් වන පැපුවා නිව්ගිනියාහි නිව් බ්‍රිතාන්‍ය කලාපයේ රික්ටර් මාපක 5.95ක භූ කම්පනයක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පොළ්ව මතුපිට සිට කිලෝමීටර් 10ක් පමණ…
සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හේතුවෙන් දේශීය වෙළඳපොළේ එළවලු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. එහිදී හැටන් ප්‍රදේශයේ වෙළඳුන් කියා සිටියේ බෝංචි කිලෝවක් රුපියල් 600-700ක්…
අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා අද (12) උදෑසන ගමන්කරමින් තිබූ දුම්රියක කොස්ගම, අළුත්අම්බලම දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි දෙදෙනෙක් බරපතළ…
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා දින 90ක රැඳවුම් නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ( CID) විසින් ලබාගෙන තිබෙනවා. 2006 වර්ෂයේ නැගෙනහිර පළාතේදී විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙකු අතුරුදන්වීමේ…