Month: April 2025

දකුණු ෆ්ලෝරිඩාවේ ගුවන් අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

දකුණු ෆ්ලොරිඩාවේ සිදුවූ ගුවන්යානා අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සැහැල්ලු ගුවන් යානයක් වන අතර ඇමරිකාවේ වේලාවෙන් ඊයේ (11) පෙ.ව. 10.20ට පමණ මෙම අනතුර සිදුවී තිබෙන බවයි.…

බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි

ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවූ බක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූයේ අද වැනි බක් පුර පසළොස්වක පොහෝ දිනකයි. චූලෝදර සහ මහෝදර…

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

දිවයිනේ මධ්‍යම, සබරගමුව, දකුණු, බස්නාහිර සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද (12) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…

කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක අතුරු තහනම ඉවතට

කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18කට ලබන මැයි 6 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට නියම කර තිබෙනවා. ඒ අභියාචනාධිකරණය…

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඊයේ (10) ඇමරිකානු ඩොලර් 3,200 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක වාර්තා වූ ඉහළම අගය මෙය බවයි. චීනය සහ…

VAT සංශෝධන පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (11) සිය සහතිකය සටහන් කර තිබෙනවා. එම පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පසුගිය 9වනදා පැවැත්වුණා.…

අනුරාධපුර රෝහලේ සිද්ධියේ සැකකරු DNA පරීක්ෂණයකට

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කර ඊට අදාළ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා. ඒ අදාළ නඩුව ඊයේ (10) අනුරාධපුර මහේස්ත්‍රාත්…

IMF සිව්වන සමාලෝචනයට අදාළ මූලික සාකච්ඡා වටය අද අවසන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය වාරිකයේ සිව්වන සමාලෝචනයට අදාළ මූලික සාකච්ඡා වටය අද (11) අවසන් වීමට නියමිතව තිබෙනවා, මෙම සකච්ඡා වෙනුවෙන් IMF නියෝජිතයන් සතියක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටි…

කෙහෙළිය රඹුක්වැල්ලගෙන් අදත් CIDයට ප්‍රකාශයක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන්. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය…

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා CIDයට

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ විශේෂ ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන් බවයි වාර්තා වන්නේ.