අවුරුදු පාසල් නිවාඩුව අදින් ඇරඹෙයි
මෙම වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ තුන්වන අදියර සඳහා පාසල් ලබන 21වනදා…
මෙම වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ දෙවන අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය සඳහන් කළේ තුන්වන අදියර සඳහා පාසල් ලබන 21වනදා…
ඇමරිකාවේ නිව්යෝර්ක්හී හඩ්සන් ගඟට හෙලිකොප්ටරක් කඩා වැටීමෙන් ඊයේ (10) අනතුරක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් හෙලිකොප්ටරයේ සිටි 6දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි. එම යානයේ සිටි නියමුවා සහ…
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ පළාත්වල සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දේශබන්දු තෙන්නකෝන් හට ඇප ලබාදීමට අද (10) නියෝග කළා. ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින්. ඔහුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට…
වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ආනපල්ලම ප්‍රදේශයේ දී අද උදෑසන සිදු වූ වන අලි පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. වන අලි ප්‍රහාරයෙන් පසු තුවාල ලැබූ පුද්ගලයා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව මාස 06කට පමණ පසු අද (10) ඩොලරයේ අගය රුපියල් 300 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල…
චිකුන් ගුන්‍යා රෝගයේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. ඉන් වැඩිම පිරිස බස්නාහිර පළාතෙනුයි . සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ඒ අතරිනුත් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය විශේෂ…
බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සැකකරුවන් පස්දෙනෙක් මස්කෙළිය බානියන් පාලම අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මස්කෙළිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ. අත්අඩංගුවට…
වාලච්චේන පොලිස් වසමේ මන්නන්කර්ති පොලිස් වසමේ ළිඳකට වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාලච්චේන පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ මන්නන්කර්ති, කාවත්තමුනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසු…
එළඹෙන 12, 13 සහ 14 දිනවල දිවයින පුරා සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම දිනයන්වල පෝය සහ සිංහල හින්දු අලුත් අවුරුද්ද යෙදී ඇති බැවින්…