Month: April 2025

අවුරුදු සමය වෙනුවෙන් ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ එම…

දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා. ඔහුව පසුගිය 03වනදා මාතර අධිකරණය විසින් අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. ඒ මාතර වැලිගම ප්‍රදේශයේ සිදු…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කමිටුවක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අධිකරණ ඇමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් යොමු කර තිබෙන බවත් මේ සම්බන්ධයෙන් ධවල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරිය…

පිල්ලෙයාන් රඳවාගෙන ප්‍රශ්න කරයි

අත්අඩංගුවගත් හිටපු රාජ්‍ය ඇමැතිවරයෙක් මෙන්ම නැඟෙනහිර පළාත් මහ ඇමැතිවරයකු ලෙස කටයුතු කළ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන පැවැත්වීම කෙරෙහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙනවා. ඒ…

ඩොමිනිකා අගනුවර රාත්‍රී සමාජශාලාවක වහල කඩා වැටී 113ක් ජිවිතාක්ෂයට

උතුරු අමෙරිකානු රටක් වන ඩොමිනිකන් රාජ්‍යයේ අගනුවර සුප්‍රකට රාත්‍රී සමාජ ශාලාවක වහල කඩා වැටීමෙන් පුද්ගලයන් 113 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර පිහිටි ජෙට්…

ට්‍රම්ප් පැනවූ තීරුබදු දින 90 කට අත්හිටුවයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි රටවල් රැසකට ප්‍රකාශයට පත්කරනු ලැබූ තීරු බදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට…

ජනපති පක්ෂ නායක හමුව අද

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලැබූ බදු සංශෝධන ශ්‍රී ලංකාවට බලපා ඇති ආකාරය සහ ඉන් ආරක්ෂා වීමට රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිලි කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානාකගෙන්…

කරච්චි නුවර වීදි අපරාධ වසංගතයක්

පාකිස්තානයේ සින්ද් ප්‍රාන්තයේ අගනුවර ලෙස සැලකෙන කරච්චි නගරයේ දිනෙන් දින වීදි අපරාධ ඉහළ යෑමෙන් අපරාධ වසංගත තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ටයිම්ස් ඔෆ් කරච්චි පුවත් සේවය වාර්තා කර තිබෙනවා. පුවත් සේවය…

ඉන්දියාවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 665 පසු කරයි

මාස 5ක් ඇතුළත ඉන්දියාවේ ආර්ථික වර්ධනය වේගවත් කරමින් එරට විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 665.4 දක්වා ඉහළ ගොස් තිබෙනවා. හින්දු පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේ එරට මහ බැංකුවේ ඇස්තමේන්තුවකට…

වී මලු-පුවක් ඉස්සූ හතරක් පොලීසියට කොටුවෙයි

කුඹුරක තිබූ රුපියල් 14,400ක් වටිනා වී මලු පහක් සහ යාබද ගස්වල තිබූ රුපියල් 3000ක වටිනාකමකින් යුත් පුවක් සොරකම් කළ පුද්ගලයන් 4 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කන්දකැටිය මලුවේගොඩ ප්‍රදේශයේදීයි. මේ…