Month: April 2025

ඇත් දළ කාන්තා රූපයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ ගණනක් වටිනා ඇත් දළින් නිර්මාණය කරන ලද කාන්තා රූපයක් සමඟ පුද්ගලයෙක් ත්අඩංගුවට ගෙන තිබෙනවා ඒ හොරගොල්ල ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් පිරිසක් විසින් මල්වාන ප්‍රදේශයේ කරන ලද හදිසි වැටලීමකදීයි.…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

බස්නාහිර සහ දකුණු පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ…

ජනපතිගෙන් ප්‍රකාශයක්

අල්ලස හා දූෂණය නැමති අපරාධයෙන් දේශපාලන යාන්ත්‍රණය මුදා ගැනීමට වත්මන් රජය කටයුතු කරමින් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (09) පැවති…

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට විවෘත වරෙන්තු

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ මිල්රෝයි පෙරේරා යන අය අත්අඩංගුවට ගැනීම සඳහා මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු…

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ නොමඟ යැවූ බවට චෝදනා එල්ල වී ඇති පොලිස් කොස්තාපල්වරයෙක් අද (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. පාස්කු ප්‍රහාරය එල්ල…

ජනාධිපති පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

ඇමරිකානු තීරුබදු බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (10) පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා. මෙම රැස්වීම හෙට පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. අමාත්‍ය බිමල් රත්නායක සිය…

කොළඹ කොටස් වෙළෙඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (09) ඒකක 251.76කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 14,875.95ක් ලෙසයි. එය ඊයේ (08)…

ගාලු කොටුවේ මාර්ගයක කොටසක් ගිලා බසියි

ප්‍රසිද්ධ සංචාරක පුරවරයක් වන ඓතිහාසික ගාලු කොටුවේ රැම්පාට් විදියේ, කොටු පවුර ආසන්න මාර්ගයේ කොටසක් ගිලා බැස තිබෙනවා. ඒ හේතුවෙන් රැම්පාට් විදියේ එම ගිලා බැස ගිය කොටස වසා දැමීමට පියවර ගෙන…

ඩොලරයේ අද තත්ත්වය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව අද (09) ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 295.86ක්…

රන් මිලෙහි සැලකිය යුතු වෙනසක්

පසුගිය දිනයට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (09) සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව රන් අවුන්සයක මිල රුපියල් 899,105ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.…