Month: April 2025

දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම අද ජනගත කරයි

“පිරිසිදු ශ්‍රී ලංකාවක් උදෙසා ජාතික වැදගත්කමකින් යුත් දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2025-2029,අද (09) ජනගත කරනු ලබනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්. මේ අතර දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන්…

කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝ 304යි ග්‍රෑම් 600ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ කිලිනොච්චිය, උඩුත්තුරෙයි මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි…

පිල්ලෙයාන්ව අත්අඩංගුවට ගත් හේතුව මෙන්න

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඊයේ රාත්‍රියේදී මඩකලපුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් කණ්ඩායමක් විසින්. පොලීසිය සඳහන් කළේ පුද්ගලයෙක් පැහැර ගෙන යාම සහ…

නුවරඑළිය ජාතික වෙසක් උත්සවය මැයි 10 සිට 16 දක්වා පැවැත්වෙයි

“කලණ මිතු­රන් ඇසුරු කරන්න“ යන්න තේමා කරගනි­මින් නුව­ර­එ­ළිය ජාතික වෙසක් උත්සවය මැයි 10 සිට මැයි 16 දක්වා සතියක කාලයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව නුවරඑළිය දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසනවා. නුවරඑළිය…

නාමල් රාජපක්ෂ හා මෝදි අතර හමුවක්

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ (08) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබෙනවා. ඒ ඊයේ පැවති News18 India විසින් සංවිධානය කරන ලද Rising Bharat 2025 සමුළුවට සමගාමීවයි. මෝදිගේ ස්ථිර…

මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරියෙක් ජීවීතක්ෂයට

නිකවැරටිය, රස්නායකපුර පොලිස් මාර්ග බාධකයකදී අනතුරක් සිදු වී තිබෙනවා. එම අනතුරෙන් පොලිස් නිලධාරියෙක් මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. පොලීසිය සඳහන් කළේ බිංගිරිය දෙස සිට රස්නායකපුර දෙසට ධාවන වූ වෑන්…

කෙහෙළිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ඒ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ආනයනය කළ බවට එල්ල වන චෝදනාට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

චීන හමුදා යානා ගුවන් සීමාව උල්ලං­ඝනය කළ බවට තායි­වා­න­යෙන් චෝදනා

තායි­වාන මුහුදු සීමාවේ සහ ගුවන් සීමාවේ සැරි සැරූ බව කියන චීන­යට අයත් හමුදා ගුවන් යානා 76ක් සහ නෞකා 15ක් නිරී­ක්ෂ­ණ­යට ලක්වූ බව තායි­වාන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය නිවේ­ද­නය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය…

ඉරිදා උපකාරක පන්ති ගැන තීරණයක්

ඉරිදා දිනයේ දී දහම් පාසල් පැවැත්වෙන කාලසීමාව තුළ සාමාන්‍යපෙළ සහ උසස්පෙළ හැර අනෙකුත් ශ්‍රේණි වලට උපකාරක පංති පැවැත්වීම ගැටළුවක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා පවසනවා. ඊට…

ඉන්දි­යාව සහ ශ්‍රී ලංකාව අතර නව යුග­යක ඇර­ඹු­මක්

ඉන්දීය අග­මැ­ති­ව­ර­යාගේ ශ්‍රී ලංකා සංචා­රය සිදු­වූයේ තීර­ණා­ත්මක අව­ස්ථා­ව­කදී බවත්, එය දෙරට අතර ඓති­හා­සික යුග­යක ආර­ම්භ­යක් වනු ඇති බවත් ඕල් ඉන්ඩියා රේඩියෝ පුවත් සේවය වාර්තා කර තිබෙනවා. එමෙන්ම මීට පෙර අවස්ථා…