Month: April 2025

ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

අද (07) රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන පරිදි ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී…

ඩොලරයේ අද තත්ත්වය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව අද (07) ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.49ක්…

මෛත්‍රිපාල CIDයට

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. දේශපාලනඥයන් ඇතුළු පුද්ගලයන් කිහිපදෙනෙක් ජනාධිපති අරමුදලෙන් අරමුදල් සැපයීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙන…

වෙළඳසැලක් කොල්ලකා පලායමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

බුලත්සිංහල නගරයේ වෙළඳසැලක් කොල්ලකා පලායමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් බුලත්සිංහල නගරයේ වෙළඳසැලක් කොල්ලකා පලායමින් සිටින බවට තොරතුරු හෙළිව ඇති බවයි. රුපියල්…

උතුරු කොරියාව වසර හයකට පසු පළමු ජාත්‍යන්තර මැරතන් තරගය පවත්වයි

උතුරු කොරියාව වසර 6කට පසු පළමු ජාත්‍යන්තර මැරතන් තරගය පවත්වා තිබෙනවා. වොදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු කොරියාව වසර හයකට පසු පළමු වරටයි පියොං යැං ජාත්‍යන්තර මැරතන් තරගය පවත්වා ඇති බවයිමෙම…

මිනිත්තු 30කට කොටස් වෙළෙඳපොළ වැඩ නවතීයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මිනිත්තු 30ක කාලයක් සඳහා අද (07) පෙරවරුවේ දී අත්හිටුවා තිබෙනවා. කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL20 දර්ශකය, පූර්ව ගනුදෙනු පෙර දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණයක්…

තාවකාලික වීසා තහනමක් සෞදි අරාබිය විසින් රටවල් 13කට

සෞදි අරාබිය විසින් රටවල් 13කට තාවකාලික වීසා තහනමක් පනවා තිබෙනවා. ඒ අනුව පාකිස්ථානය, ඉන්දියාව, බංගලාදේශය, ඊජිප්තුව, ඉන්දුනීසියාව, ඉරාකය, නයිජීරියාව, ජෝර්දානය, ඇල්ජීරියාව, සුඩානය, ඉතියෝපියාව, ටියුනීසියාව සහ යේමනය යන රටවල්වලට මෙසේ වීසා…

ගෝලීය කෝපි මිල පහළට

ඇමරිකාව පැනවූ නව තීරු බදුත් සමඟ ගෝලීය කෝපි මිල වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා. ලොව ප්‍රමුඛතම කෝපි නිෂ්පාදකයා වන වියට්නාමයට 46%ක තීරු බදු ප්‍රතිශතයක් පනවා තිබෙන බවයි වාර්තා වන්නේ. එමෙන්ම…

නාමල් CIDයට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය දා ඇප හිමිවූ ඩේසි ෆොරස්ට් සම්බන්ධයෙන් ප්‍රකාශයක්…