ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකාවේ විරෝධතා
තීරුබදු ඉහළ නැංවීම, රැකියා කප්පාදුව හා දැවැන්ත සමූහ පිටුවහල් කිරීම් ඇතුළුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලැබූ පියවර රැසකට එරෙහිව අමෙරිකාවේ සියලු ප්‍රාන්තවල විරෝධතා පැතිරී ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා…