රාජගිරියේ හදිසි ගින්නක්
රාජගිරිය තැප්‍රෝබේන් රංග ශාලාවේදී ඊයේ (05) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා. එහි පැවැති අවුරුදු උත්සවයක් අතරතුර මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ වනවිට ගින්න මැඩපවත්වා ඇති අතර එමඟින් එම…
රාජගිරිය තැප්‍රෝබේන් රංග ශාලාවේදී ඊයේ (05) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා. එහි පැවැති අවුරුදු උත්සවයක් අතරතුර මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ වනවිට ගින්න මැඩපවත්වා ඇති අතර එමඟින් එම…
ඇමරිකානු අයිතිවාසිකම් සහ නිදහසට එල්ල කරන ඍණාත්මක ප්‍රතිචාරවලට එරෙහිව ඇමරිකාවේ විරෝධතා පවත්වා තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එලොන් මස්ක්ට එරෙහිව ප්‍රාන්ත 50ක් පුරාම සහ ලොව පුරා…
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (06) අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගැනීමට නියමිතව තිබෙනවා. ශ්‍රී මහා බෝ සමිදුන්…
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (06) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එහි…
සීගිරියට පැමිණෙන දෙස් විදෙස් සංචාරයකයින්ගේ පහසුව සඳහා 1990 ගිලන් රථ සේවාව ක්‍රියාත්මක කිරීම පසුගිය දා අරාම්භ කර තිබෙනවා. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයීය විෂය පථයට අයත් මධ්‍යම සංස්කෘතික අරමුදල…
මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී තිබෙනවා. ඒ අද (05) කොළඹදීයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමත් සමග එක්සත් ජනපදයේ ප්‍රධාන කොටස් දර්ශකය සියයට පහකින් කඩා වැටී තිබෙනවා. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරටට ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා බදු වැඩි කිරීමත්…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් කුරුණෑගල, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලටත් මෙම අනතුරු ඇඟවීම් නිවේදනය…
ඉන්දීය – ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව සහ ද්වීපාර්ශවික ගිවිසුම් අත්සන් කිරීමේ නිල රාජ්‍ය උත්සවය මේ වන විට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනවා. එහිදී බලශක්ති ආනයනය හා අපනයනය, ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා…
පැපුවා නිව්ගිනියාව අසල අද (05) උදෑසන රික්ටර් මාපකයේ 6.9ක ප්‍රබල භූ කම්පමනයක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පැපුවා නිව්ගිනියාවට අයත් එරටට බටහිරින් පිහිටි දූපතක්වන නව බ්‍රිතාන්‍ය දූපත ආසන්නයේ මෙය…