Month: April 2025

බෝට්ටුවක් තුළ තිබී මත්ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

මුහුදේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක් තුළ තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදීයි. ශ්‍රී ලංකාවට බටහිර මුහුදු තීරයේදී මෙම…

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් රැගත් පළමු විශේෂ ගුවන්යානය අද මියන්මාරයට

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් රැගත් පළමු විශේෂ ගුවන්යානය අද (05) මියන්මාරය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ වෛද්‍ය…

ශ්‍රී ලංකාවෙන් රාජ්‍ය නායකයෙක්ට ලබාදෙන ඉහළම ගෞරව නාමය මෝදීට

ශ්‍රී ලංකාවෙන් රාජ්‍ය නායකයෙක්ට ලබාදෙන ඉහළම ගෞරව නාමය වන ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභිධාන ගෞරව නාමය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී වෙත අද (05) පිළිගන්වා තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක…

අජාන් බ්‍රහ්ම් 2025 මැයි මාසයේදී ශ්‍රී ලංකාවට

අජාන් බ්‍රහ්ම් මෙම වසරේ මැයි මාසයේදී කෙටි කාලීන නවාතැනක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා අජාන් බ්‍රහ්ම් සංගමය (ABSSL) නිවේදනය කර තිබෙනවා. ඒ අනුව 2025 මැයි 18 වන ඉරිදා…

වික්ටෝරියා පාතාල කල්ලි නායකයාට වසර 20 කට පසු ඇප

දශක දෙකකට ආසන්න කාලයක් සිරගතව සිටි ඔස්ට්‍රේලියාවේ පාතාල කල්ලි නායකයෙක් ඊයේ (04) ඇප මත මුදාහැර ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අධිකරණය වාර්තා කළේ 59 හැවිරිදි Tony Mokbel බන්ධනාගාරයේ…

‘සිරි දළදා වන්දනාව‘ වෙනුවෙන් රට වටෙන්ම මහනුවරට බස් පැමිණෙයි

‘සිරි දළදා වන්දනාව‘ ශ්‍රී දළදා ප්‍රදර්ශනය දැකබලා ගැනීම සඳහා මහනුවරට යන සැදැවතුන් වෙනුවෙන් ලබන 18 වැනිදා සිට විශේෂ ප්‍රවාහන පහසුකම් සපයන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී…

පැහැදිලිව ටෙලිවිෂන් බලන්න ජපානය සමඟ ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරන ව්‍යාපෘතිය (DTTB) ක්‍රියාත්මක කිරීමට අදාළව ඉංජිනේරු උපදේශන සේවා ගිවිසුම අත්සන් කිරීම සිදු කර තිබෙනවා. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ශ්‍රී…

ඉන්දීය නළු ගගන් මලික්ට ශ්‍රී ලංකා අගමැතිනිය හමුවෙයි

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය හරහා සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවයට පාත්‍ර වූ ඉන්දීය නළු ගගන් මලික් හට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියව මුණගැසී තිබෙනවා. ඒ තායිලන්තයේ වැදගත්ම දේවස්ථානයක් ලෙස සැලකෙන…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

දකුණු පළාතේ සහ මොනරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල…

ඩොලරයේ අද තත්ත්වය

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව අද (04) ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.51ක්…