රාජාංගනයේ සද්ධාරතන හිමි සංඝභාවයෙන් නෙරපා හරීයි
රාජාංගනය හාමුදුරුවෝ නමින් යූ ටියුබ් චැනල් පවත්වාගෙන යමින් අසභ්‍ය ප්‍රකාශ සිදු කරන බවට චෝදනා එල්ල වූ රාජාංගනයේ සද්ධාරතන හිමියන් සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය තීරණය කර තිබෙනවා.…
රාජාංගනය හාමුදුරුවෝ නමින් යූ ටියුබ් චැනල් පවත්වාගෙන යමින් අසභ්‍ය ප්‍රකාශ සිදු කරන බවට චෝදනා එල්ල වූ රාජාංගනයේ සද්ධාරතන හිමියන් සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය තීරණය කර තිබෙනවා.…
මෙවර BIMSTEC සමුළුව ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව තායිලන්තය පවසනවා. එරට විදේශ කටයුතු අමාත්‍යංශය මේ බව සඳහන් කළේ පසුගියදා ඇතිවූ ප්‍රබල භූ කම්පනයෙන් පසු තායිලන්තයේ යටිතල පහසුකම් සහ අනෙකුත්…
සුපිරි හොලිවුඩ් නළුවෙක් වන Val Kilmer අභාවප්‍රාප්ත වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් ඔහු ගොස් ඇති බවයි. අභාවප්‍රාප්ත වන විට ඔහු 65 හැවිරිදි වියේ පසුවුණා.
Clean Sri Lanka වැඩසටහන යටතේ නාගරික ප්‍රදේශවල පොදු සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 350ක මුදලක් වෙන් වී ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ නිලන්ත පරණගම පවසනවා.…
අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් මුල්ලේරියාව පොලිස් වසමේ කැළණි නදී මාවතේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි. ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වූ ශම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කමිටු 3ක් සඳහා පත්කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මානව සම්පත් සහ වේතන කමිටුව, මුල්‍ය හා වාණිජ කමිටුව…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද (02) උතුර, බස්නාහිර, වයඹ, සබරගමුව යන පළාත්වලටත් අනුරාධපුර දිස්ත්‍රික්කයටත් දැඩි හිරු රශ්මියක් පතිත වන…
2025 අප්‍රේල් මස 07වනදා දහවල් 12.12ට සුළු මොහොතකට තමන්ගේ සෙවනැල්ල අතුරුදන්වී යන බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා පවසනවා. ඒ කොළඹට සූර්යා එකඑල්ලේම මුදුන්වීම හේතුවෙන්.
පාකිස්ථානයේ භූ කම්පනයක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 4.3ක් ලෙස සටහන් වී ඇති බවයි. භූ කම්පනය බලුකිස්තානයේ සිට කිලෝමීටර් 65ක් නැගෙනහිර – ගිනිකොන දෙසින්…
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් බන්ගෝ හා එටජීමා නෞකා කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. ඒ සුහද සංචාරයක් සඳහායි. බන්ගෝ නෞකාව දිගින් මීටර් 141ක් වන අතර එහි කාර්ය මණ්ඩලය 125කින්…