Month: April 2025

තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (29) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ, මෙතෙක්…

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස්කාලයේ වැසි

උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (29)…

හිටපු අතිරේක ලේකම්වරයෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

දූෂණ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අද (28) අත්අඩංගුවට ගත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙක් වූ මහේෂ් ගම්මන්පිල රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ…

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ඉදිරි පැය කිහිපය සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු මැද, උතුර සහ සබරගමුව පළාත සහ…

රනිල් අල්ලස් කොමිසමෙන් පිටව යයි

අද (28) උදෑසන 9.15ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන් පිටව ගොස් තිබෙනවා. ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට…

පාකිස්ථාන Youtube නාලිකා 16ක් ඉන්දියාව තුළ තහනම්

මිලියන 63කට අධික පරිශීලකයින්ගෙන් යුත් පාකිස්ථාන යූ ටියුබ් නාලිකා 16ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්දීය…

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ සිසුන්ට දැනුම්දීමක්

සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට ප්‍රතිඵල සටහනක් (Result Schedule) බාගත කිරීම / නිරීක්ෂණය කිරීම සඳහා අද (28) දින සිට පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග…

ප්‍රසන්න රණවීරගේ රිට් පෙත්සම ප්‍රතික්ෂේප කරයි

කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි රජයේ ඉඩමක් අයුතු ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර විසින් ඉදිරිපත්…

උතුරු කොරියාවේ සහය රුසියාවට

යුක්‍රේනය සමඟ පවතින යුද ගැටුම්වලදී රුසියානු හමුදාවට සහාය වීම සඳහා හමුදා කණ්ඩායම් යොමුකර ඇති බව උතුරු කොරියාව පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ නියෝගයකට…

රනිල් වික්‍රමසිංහ අල්ලස් කොමිසමට පැමිණෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (28) උදෑසන 9.15ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබෙනවා. ඒ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී…