Month: April 2025

එස්. එම්. රංජිත්ට වසර 16ක බරපතල වැඩසහිත සිරදඬුවම්

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ චෝදනාවලට වරදකරු කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන…

අලි ආරක්ෂාවට විශේෂ සැලසුම්

දුම්රියේ ගැටීම හේතුවෙන් වනඅලින්ට සිදුවන හානි අවම කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ඒ සඳහා පරිසර අමාත්‍යාංශය, දුම්රිය දෙපාර්තමේන්තුව, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර…

සිරියාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක්

සිරියාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුවී තිබෙනවා. එරට බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාන කිහිපයක ඇතිවූ දෝෂ හේතුවෙන් විදුලිය බිඳ වැටීම සිදු වී ඇති බවයි. කෙසේනමුත් පද්ධතියට…

ටෙහෙරානයට පහර දුන්නොත් න්‍යෂ්ටික අවි නිපදවන බවට ඉරානයෙන් තර්ජනයක්

ඇමරිකාව හෝ ඊශ්‍රායලය න්‍යෂ්ටික ගැටලු මුවාවෙන් ඉරානයට පහර දෙන්නේ නම්, න්‍යෂ්ටික අවි සංවර්ධනයට පියවර ගන්නා බව ඉරානය පවසනවා. එරට නිල ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA වාර්තා කර ඇත්තේ ඉරානයේ උත්තරීතර නායකයාගේ…

මඩකලපුවේ සෞඛ්‍ය වැටලීම් මෙහෙයුමක්

මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ E & OHFS ඒකකයේ විශාල පරිමාණයේ වැටලීම් සහ පරීක්ෂණ මෙහෙයුමක් සාර්ථකව ක්‍රියාත්මක කර තිබෙනවා ඒ මඩකලපුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ආර්. මුරලීශ්වරන්ගේ…

තායිවාන දූපත ආශ්‍රිත මුහුදු කලාපයේ චීන ආරක්ෂක මෙහෙයුමක්

එකම චීනය මූලධර්මයට අනුව තායිවාන දූපත ආශ්‍රිත මුහුදු කලාපයේ නීති බලාත්මක කරමින් චීන වෙරළාරක්ෂක බලකාය මුර සංචාර සහ ආරක්ෂක මෙහෙයුම් අභ්‍යාස පවත්වනවා. මේ බව චීන වෙරළාරක්ෂක බලකායේ නැගෙනහිර සමුද්‍රීය දෙපාර්තමේන්තුවේ…

ප්‍රදේශ රැසකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අදත්

දකුණු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී…

බිත්තරයකින් ලබන ආදායමට වැට් බද්දක් අදසිට

බිත්තරයකින් ලබන ආදායමට අද (01) සිට වැට් බද්දක් පැනවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව 18%ක වැට් බද්දක් මෙලෙස පැනවීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ. මෙලෙස බිත්තර සඳහා වැට් බද්දක්…

මියන්මාරයට විදෙස් රටවල සහාය අඛණ්ඩව

මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් ප්‍රදේශ වෙත විදෙස් මාධ්‍යවේදීන්ට ඇතුළුවීම තහනම් කිරීමට එරට හමුදා පාලනය පියවර ගෙන තිබෙනවා. හමුදාව පවසන්නේ එම ප්‍රදේශවල පවතින නවාතැන් දුෂ්කරතා, විදුලිය ඇණහිටීම් සහ ජල හිඟය…

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (01) ඒකක 119.56කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,934.38ක් ලෙසයි. එය පසුගිය පෙබරවාරි…