තැපැල් ඡන්දයේ තුන්වන දිනය අද
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම තුන්වන දිනයටත් අද (28) ක්‍රියාත්මක වනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේ ඒ අනුව පසුගිය 24 සහ 25…
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම තුන්වන දිනයටත් අද (28) ක්‍රියාත්මක වනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේ ඒ අනුව පසුගිය 24 සහ 25…
යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් අද (28) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ යුරෝපා සංගමයේ GSP+ බදු සහනය හෙවත් සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය පිළිබඳව…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා. අද පෙරවරු 9.30ට හිටපු ජනාධිපතිවරයා එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බවයි…
නීති විරෝධී මත්ද්‍රව්‍ය තුරන්කිරීම සඳහා ක්‍රියාත්මක මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නඩු කටයුතු අවසන් වූ හෙරොයින් කිලෝ 494යි ග්‍රෑම් 48ක තොගයක් විනාශ කිරීම අද (28) උදෑසන 10.00ට සිදු කිරීමට නියමිතව තිබෙනවා.…
මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ…
එක්සත් ජාතීන්ගේ 20වන වෙසක් දින උත්සවයට සහභාගී වීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මැයි මස මුලදී වියට්නාමයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. එම වෙසක් සැමරුම මැයි 6වනදා සිට 8වනදා…
2025 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ගත වූ පැය 24ක කාලය තුළ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එම කාලය තුළ නීති උල්ලංඝණය කිරීම්…
රුසියාව විසින් යුක්‍රේනය සමඟ පූර්ව කොන්දේසියකින් තොරව සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීමට කැමැත්ත පළකර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියානු ජනපති Vladimir Putin ඇමරිකානු තානාපති Steve Witkoff වෙත පවසා ඇති…
වැඩ තහනමට ලක්ව සිටින දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි විමර්ශන කටයුතු සඳහා පත්කළ කමිටුවේ සහය සඳහා පොලිස් විමර්ශන කණඩායමක් පත්කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එම කණ්ඩායම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙක්…
අකුණු සැර වැදීමෙන් ප්‍රදේශ දෙකකදී පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස මියගොස් තිබෙන්නේ අම්පාර ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවක් සහ කඳපොළ ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. පොලීසිය සඳහන් කළේ…