Month: April 2025

කෝටි 80ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අයෙක් කොටුවෙයි

රුපියල් කෝටි 80කට ආසන්න හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13යි ග්‍රෑම් 372ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 580ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොටිකාවත්ත නාගහමුල්ල ප්‍රදේශයේ…

සිරි දළදා වන්දනාව අද පස්වරුවෙන් අවසන්

දෙස් විදෙස් ජනතාවට අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව උදාකරන සිරි දළදා වන්දනාවේ අවසන් දිනය අදට (27) යෙදී තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 11.00 සිට පස්වරු 5.30…

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 63.02ක් ලෙස සටහන් වුණා. එය 0.37% ක ඉහළ යාමක්. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 66.87ක්…

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා (27) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. පවුලේ ඥාතීන් සඳහන් කළේ කලක් රෝගාතුරව සිටි සමන් ද සිල්වා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (27)…

දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේදී තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද (27) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ…

හෙට විශේෂ දිනයක්

ලබන මස 06වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට නම් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ නිල…

නිවාඩු ලබාදුන් මහනුවර පාසල් විවෘත කිරීම පිළිබඳ නිවේදනයක්

සිරි දළදා වන්දනාව හේතුවෙන් වසා දැමූ මහනුවර පාසල් යළි විවෘත කරන බව නිවේදනයක් මඟින් සඳහන් කර තිබෙනවා. ඒ අනුව ඇති විය හැකිව තිබූ තදබදය අවම කර ගැනීම සඳහා වසා දැමූ…

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයක්

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයකට පෙනී සිටින ලෙස බලපෑම් කිරීම ගැටලු සහගත බව සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය පවසනවා. එහි සංවිධායක ලේකම් වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු සඳහන් කළේ ආණ්ඩුවේ මෙම අත්නනෝමතික…

පාකිස්ථානයේ ගුවන්තොටුපළක ගින්නක්

පාකිස්ථානයේ ලාහෝර් හි පිහිටි අල්ලාමා ඉක්බාල් ගුවන්තොටුපළේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ලාහෝර් හී පිහිටි එම ගුවන්තොටුපළෙන් ආරම්භ කෙරෙන සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ගුවන්තොටුපළ…

පාප් වහන්සේගේ අවමංගල දේව මෙහෙය ඇරඹෙයි

ලෝකවාසී බිලියන 1.4ක කතෝලික ජනතාවකගේ ජීවමාන නායකයාව සිටි ස්වර්ගස්ථ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු වතිකානයේ වේලාවෙන් අද පෙ.ව. 10.00ට ආරම්භ කර තිබෙනවා. ඒ විශ්ව කතෝලිකයන්ගේ කේන්ද්‍රීය සිද්ධස්ථානය වූ වතිකානයේ ශාන්ත…