Month: April 2025

ලංගම ඩිපෝ ලාභ ගැන්වීමට මාසයක කාලයක්

ලාභ ලබන හා ගුණාත්මක සේවාවක් ලබා දීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ කළමණාකරුවන්ට ලබන මස අවසානය තෙක් කල් දී ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න…

ශ්‍රී ලංකාවට ඉතිහාසගත ජයක්

ආසියානු කුසලාන කාන්තා බේස්බෝල් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ඉරානයට එරෙහිව පැවති තරඟයෙන් ලකුණු 13 – 00ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. මෙය ඊයේ (24) තායිලන්තයේ බැංකොක් නුවර…

කොටස් වෙළඳපොල ඉහළට

කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (25) ඒකක 126.41කින් (0.81%) ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව එය සටහන් වූයේ 15,742.04ක් ලෙසයි. එහි පිරිවැටුම රුපියල් බිලියන 2.4ක්. (rednewsalert.lk)

සුරාබදු ආඥා පනත ක්‍රියාත්මක නොකිරීමෙන් බිලියන 200කට අධික අලාභයක්

සුරාබදු ආඥා පනත නිසි අයුරින් ක්‍රියාත්මක කිරීම සුරාබදු දෙපාර්තමේන්තුව පැහැර හැරීම හමුවේ රජයට වසරකට රුපියල් බිලියන 200කට අධික අලාභයක් සිදුවන බව ශ්‍රී ලංකා සුරාබදු බලපත්‍රලාභීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව මේ…

බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයෙක්ට සිර දඬුවම්

බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයෙක් වන ෆර්නැන්ඩෝ කොලර් ද මෙලෝට වසර 8ක් සහ මාස 10ක සිර දඬුවමක් පනවා තිබෙනවා. ඒ දූෂණය සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වූ චෝදනාවකට අදාළවයි. ඒ අනුව එම චෝදනාවට…

ලබන සඳුදා රනිල් අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹෙන සඳුදා (28) පෙරවරු 9:30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව ඔහුගේ නීතිඥයින් එම කොමිසමට දැනුම්දී තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් සිදුකර තිබූ…

මියන්මාරයට රුපියල් මිලියන 45ක මුදලක්

මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් විපතට පත් වූ එරට ජනතාවට උපකාර කිරීම සඳහා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයෙන් එරටට රුපියල් මිලියන 45ක මුදලක් ප්‍රදානය කර තිබෙනවා. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති…

අමාත්‍ය විජිත හේරත් වතිකානය බලා පිටත්ව යයි

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (25) වතිකානය බලා පිටත්ව ගොස්…

බස් රථ අනතුරකින් 28ක් රෝහලට

මහියංගණය තිස්සපුර PTS මංසන්ධියේදී පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් අනතුරට ලක්වීමෙන් 28දෙනෙක් තුවාල ලබා තිබෙනවා. මහියංගණය පොලීසිය සඳහන් කළේ අද (25) උදෑසන මෙම අනතුර සිදුවී ඇති බවයි. අනතුරෙන් තුවාල…

ජනපති හදිසියේම මහනුවරට

වන්දනාවට සහභාගීවීමට පෝලිම්වල රැඳීසිටින ජනතාව හමුවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24) හදිසියේ එම ප්‍රදේශයේ සංචාරයක නිරත වී තිබෙනවා. සිරි දළදා වන්දනාවට එක්වීම වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක්…