Month: April 2025

ශ්‍රී ලංකාව ඇමරිකා තීරුබදුවලට මුහුණ දිය යුතු ආකාරය IMF පැහැදිලි කරයි

මෑතකාලීනව ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද තීරුබදු වෙනස්කම්, ශ්‍රී ලංකාවේ ආර්ථික පුරෝකථනයන්ට අභියෝගාත්මක තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් ප්‍රකාශ කළේ…

තැපැල් ඡන්දය සළකුණු කිරීම දෙවන දිනටත් අද

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම දෙවන දිනයටත් අද ක්‍රියාත්මක වනවා. මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ ඒ අනුව අද (25) දිනයේ මෙන්ම අප්‍රේල් 28 සහ 29…

අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින්…

පාකිස්ථාන ජාතිකයන්ට ඉන්දියාවෙන් නිවේදනයක්

දැනට ඉන්දියාවේ සිටින පාකිස්ථාන ජාතිකයන්ට ඉදිරි පැය 48 තුළ ඉන්දියාවෙන් පිටව යන ලෙස එරට රජය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියානු රජය පාකිස්ථානු ජාතිකයන්ට වීසා නිකුත් කිරීමද…

අප්‍රේල් 26වනදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරයි

ලබන 26වනදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම හේතුවෙන්. (rednewsalert.lk)

ඡන්ද කාඩ් 85ක් සමඟ අපේක්ෂිකාවක් අත්අඩංගුවට

ඡන්ද කාඩ්පත් 85ක් සාමඟ සර්වජන බලය පක්ෂයෙන් පුත්තලම මහ නගර සභාව සඳහා තරඟ වදින අපේක්ෂිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ සැකකාරිය සන්තකයේ තිබී පළාත් පාලන ඡන්දය සඳහා පුත්තලම තේරීම්…

මහපොළ සිසුන්ගේ ලැයිස්තු යාවත්කාලීන කිරීමට තීරණයක්

මහපොළ දීමනාව ලබන විශ්වවිද්‍යාල සිසුන්ගේ ලැයිස්තුව යාවත්කාලීන කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් එය…

ඩයනාට එරෙහි නඩුවක් කල් යයි

වලංගු වීසා බල පත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳීසිටීම ඇතුළු ආගමන හා විගමන පනත යටතේ චෝදනා එල්ල කරමින්, හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබූ නඩුවල විභාගය ජුලි 31…

වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමට යෝජනාවක්

වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමට අදාළව යෝජනාවක් මහනායක ස්වාමීන් වහන්සේලාට සහ දියවඩන නිළමේවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය සරත් අබේකෝන් පවසනවා. අද (24) උදෑසන පැවති දිසාපතිවරුන්ගේ…

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඩෑන් ප්‍රියසාද් නැමත්තා ජීවිතක්ෂයට පත් වූයේ පසුගිය 22වනදා රාත්‍රියේ වැල්ලම්පිටියේදී සිදුවූ වෙඩි තැබීමකිනුයි. එදින රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ…