Month: May 2025

තවත් හිටපු අමාත්‍යවරයෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. වැල්ලවත්ත – හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක ළඟ තිබී රන් ආලේපිත ටී…

දයාසිරි ජයසේකරගේට එරෙහිව විමර්ශන කමිටුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලද පැමිණිලිලක් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින්. කථානායකවරයා අද (23) පාර්ලිමේන්තුවට නිවේදනය කළේ පසුගිය…

මත්ද්‍රව්‍ය අලෙවි කළ 8ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය පුවාහනය කර අලෙවි කළ බවට සැකපිට පුද්ගලයන් 8දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හලාවත, තොඩුවාව ප්‍රදේශයේදීයි. මෙහිදී පොලීසිය විසින් එම මත්ද්‍රව්‍ය අලෙවිකර උපයාගෙන ඇති බවට සැක කෙරෙන රුපියල්…

අනිද්දා ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්

ලබන 25 වනදා පෙ.ව. 8.00 සිට ප.ව. 8.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ…

පාර්ලිමේන්තුවේ අද විවාදයක්

පාර්ලිමේන්තුව අද (23) පෙ.ව 9.30 ට රැස්වීමට නියමිතව තිබෙනවා. එහිදී පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති…

හාවර්ඩ් විශ්වවිද්‍යාලය ගැන ට්‍රම්ප්ගෙන් දැඩි තීන්දුවක්

ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් ලෙස සැලකෙන ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට විදෙස් සිසුන් බඳවා ගැනීම අත්හිටුවා තිබෙනවා. ඒ ට්‍රම්ප් පරිපාලනය විසින්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම විශ්වවිද්‍යාලයේ දැනට අධ්‍යාපනය හදාරණ දහස් ගණන්…

හාවර්ඩ් විශ්වවිද්‍යාලය ගැන ට්‍රගෙන් දැඩි තීන්දුවක්

ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් ලෙස සැලකෙන ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට විදෙස් සිසුන් බඳවා ගැනීම අත්හිටුවා තිබෙනවා. ඒ ට්‍රම්ප් පරිපාලනය විසින්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම විශ්වවිද්‍යාලයේ දැනට අධ්‍යාපනය හදාරණ දහස් ගණන්…

අද ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (23) පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ…

වැඩබලන විගණකාධිපතිගේ සේවා කාලය ගැන විශේෂ තීරණයක්

වැඩබලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන ජී. එච්. ඩී. ධර්මපාලට මාස 6ක සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ ඊයේ (22) පස්වරුවේ රැස්වූ ව්‍යවස්ථා සභාවේදීයි. හිටපු…

අනුදි ශ්‍රී ලංකා නාමය තවත් බබළවයි

ඉන්දියාවේ තෙලගනාහිදී පැවැත්වෙන 72 වන ලෝක රූ රැජින තරගයේ Head- to-Head Challenge අංශයෙන් රූ රැජිනියන් 107ක් අතරින් අවසන් 20දෙනා අතරට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර සමත් වී තිබෙනවා. ඒ…