Month: May 2025

අද වැසි වැඩිවන ප්‍රදේශ ගැන දැනුම්දීමක්

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බවයි.…

කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ ගැන දැනුම්දීමක්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කඩින් කඩ ලැබෙන වැසි ජලාශ පිරීමට ප්‍රමාණවත් නොවන බව එම ජලාශ භාර ඉන්ජිනේරුවන් පවසනවා. ඔවුන් සඳහන් කළේ අද…

චාමරට ඇප

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් ඇප මත මුදාහැරීමට අද (19) නියෝග කර තිබෙනවා. ඒ බදුල්ල මහෙස්ත්‍රාත්වරයා විසින්. ඌව පළාත් මහ ඇමැති වශයෙන් කටයුතු කරමින් සිටියදී 2016 වසරේදී පෙර පාසල්…

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කරමින් වැඩසටහනක්

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිපත් කිරීමේ වැඩසටහන් 2ක් ඊයේ (18) පවත්වා තිබෙනවා. එහිදී එක් වැඩටහනක් වැල්ලවත්ත ප්‍රදේශයේදී පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම අනෙක් වැඩටහන වෙල්ලමුල්ලවෛක්කාල් ප්‍රදේශයේදී පවත්වා තිබෙනවා.

ඊශ්‍රායල ප්‍රහාරවලින් 67ක් මරුට

ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පසුගිය පැය 24 තුළ පමණක් ගාසා තීරයේ පුද්ගලයන් 67දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාර හේතුවෙන් තවත් 361දෙනෙක් තුවාල ලබා ඇති…

ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් විශේෂ දැනුම්දීමක්

අධිකරණ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදු කර තිබෙන පළකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ…

ජෝ බයිඩන්ට දරුණු පිළිකාවක්

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන් දරුණු පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පීඩා විඳින බව හඳුනාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජෝ බයිඩන්ට ඇති පිළිකාව සම්බන්ධයෙන් ඔහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කළ ඇති බවයි.…

ඊශ්‍රායලය ගාසා තීරය ගැන ගත් විශේෂ තීරණය

සති 10කට පසු ගාසා තීරය වෙත මූලික ආහාර ප්‍රමාණයක් ලබාදීමට ඊශ්‍රායලය කටයුතු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආහාර ලබාදීම සඳහා සහන කණ්ඩායම් වෙත අවසර ලබාදීමට ඊශ්‍රායලය විසින් පියවර ගෙන…

දේශබන්දුට එරෙහි විමර්ශන කමිටුව අද සිට පරීක්ෂණ අරඹයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සිදු කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධූරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව අද (19) සිට…

16 වන රණවිරු සැමරුම අද පස්වරුවේ

දශක 3කට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සමරන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. බත්තරමුල්ල, රණවිරු…