කාලගුණය දරුණු අතට
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බවයි.…
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බවයි.…
නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර…
හෙලිකොප්ටර් යානා දෙකක් ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිඳුව තිබෙනවා. ඒ නිරිතදිග ෆින්ලන්තයේ යුරා ගුවන්තොටුපොළ අසල වනාන්තර ප්‍රදේශයකදීයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම හෙලිකොප්ටර් යානා දෙක කඩ වැටීමෙන් පුද්ගලයන් 05දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ…
බීමතින් රිය ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මඩකලපුව, අයිතමලෙයි පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ බීමතින් මෝටර් රථයක් ධාවනය කළ අදාළ පොලිස් නිලධාරියා…
දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය නිමා කර වසර 16ක් සපිරෙන අද (18) දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. හිටපු ජනපතිවරයා එම නිවේදනයේ සඳහන් කර…
මෙක්සිකානු නාවික හමුදාවට අයත් දැවැන්ත පුහුණු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් පාලමේ ගැටී අනතුරකට ලක්ව තිබෙනවා. ඒ අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත වෙමින් සිටියදීයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී නෞකාවේ කුඹුක්ගස්වල…
මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 20,588ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ මේ මාසයේදී පමණක්…
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුවට සහභාගී වීම සඳහායි. “එකම සෞඛ්‍යමත් ලොවක්”…
පවතින අධික වර්ෂාපතනය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විමසිලිමත් බවින් සිටින ලෙසට අදාල අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන සඳහා මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…